Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
22
"ගිටාරයක් වාදනය කරමින් මොළේ සැත්කමකට සජීවීව මුහුණ දුන් අපුරූ සංගීතඥයා.." Video

- "ගිටාරයක් වාදනය කරමින් මොළේ සැත්කමකට සජීවීව මුහුණ දුන් අපුරූ සංගීතඥයා.." VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
"මොළයේ සිදු කළ පළමු පරිපථ සැත්කම  මෙයයි.."

"සජීවී සැත්කමකට සම්බන්ධ වීමත් හොද අත්දැකීමක්.."

මිට පෙර නොවූ අපුරු සැත්කමක් පිළිබදව ඉන්දියාවෙන් වාර්තා වෙනාවා. ඒ  "ඩිස්ටෝනියා" (Brain Foundation Dystonia) යනුවෙන් හැඳින්වෙන දුර්ලභ ස්නායු ආබාධයක් හේතුවෙන් මොළේ සැත්කමක් සිදු කිරීම. මෙහි විශේෂත්වය වෙන්නේ සැත්කම සිදු කිරීම නෙමෙයි. සැත්කමට මුහුණ දෙන ආකාරයයි .

ඔහු ඉන්දියාවේ ජනප්‍රිය සංගීතඥයෙක්. නමින් Abhishek Prasad. ඔහු මෑතකදී ස්නායු ආබාධයක් හේතුවෙන් ඉන්දියාවේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන්න නතර වෙලා. එහිදී තමයි මෙම රෝගයෙන් පෙළෙන බවට තහවුරු වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔහුව සැත්කමක් සදහා යොමු කරනවා. වෛද්‍යවරුන් සැත්කම සිදු කරන්න සුදානම් කරන්නේ රෝගියාට ගිටාරය වාදනය කරන්න අවස්ථාව සලසා දීමෙනුයි. ඒ පිළිබදව විදෙස් මාධ්‍ය වෙත සැත්කම සිදු කළ වෛද්‍ය Sharan Srinivasan කියන්නේ මෙහෙම කතාවක්.

"පසුගිය  11 වෙනිදා අපි ඔහුට ගිටාරය දුන්නා වාදනය කරන්න කියලා. මොකද අපිට අවශ්‍ය වුණේ මොළේ සැත්කම කරන අතරතුර ඔහුගේ වම් අතේ  ඇඟිලි උත්තේජනය වෙනවාද බලන්න. ඒ කියන්නේ ඔහුගේ අත හරහා ස්නායු කීයක් අක්‍රිය වෙලාද ඒ මොන ඒවාද කියලා බලන්න. ඒ සඳහා සජීවීව මොළ පරිපථ සැත්කමක් සිදු කළේ . ඔහුගේ හිස් කබල් පුපුරා ගොස් තිබුණා. ඒ නිසයි සිය ඇඟිලි හතරේම ස්නායු ආබාධය ආවේ. මේ තත්ත්වය ඉවත් කිරීමට අපිට දින නවයක කාලයක් ගත වුණා...ඒ අනුව මේ සැත්කම පළමු මොළය පරිපථ සැත්කම  ලෙස සැලකෙනවා.."

මෙම සංවේදී සැත්කම සඳහා මොළය තුළට ප්‍රතිවිරුද්ධ  8-9 සෙ.මී. හා මීටර් 14 ක විෂ්කම්භයක්  මොළය තුලට යවා තිබෙනවා නිශ්චිත ස්ථානයක් සනාථ කිරීම සඳහා සහ වෙනත් අතුරු ආබාධ හෝ සංකූලතා වැළැක්වීම මේ පර්පතයෙන් සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.එමෙන්ම සජීවී  ඉලක්කය ස්ථානය reconfirming කිරීමෙන් පසුව  මේ සදහා ගුවන් විදුලි සංඛ්යාත lesion වූ  RF ලේසර් කිරණ යන්ත්‍රය  භාවිතා කළ බවත් සදහන්.
සැත්කමට පෙර රෝගියාව  MRI පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. එමඟින්  ඔහුගේ රෝග ලක්ෂණ සනාථ කිරීමට හැකි වූ බවත් වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා  .

"මෙය වෘත්තීය සංගීතඥයන් සියයට එකක් දක්වා සිදුවන දුර්ලභ ආබාධයක් . මේ සදහා ඖෂධ. ඒ නිසා මෙම රෝගය සුව කරන්න තියෙන එකම ක්‍රමය  විකල්පය වන්නේ සැත්කමක් කිරීමයි., කියා ස්නායු විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළා.

"සංකීර්ණ සැත්කමකින් පසුව සුවය ලබන්න මට හැකියාවක් ලැබෙයි කියලා මම හිතුවේ නැහැ..මම 2012 වර්ෂයේ සිට මේ රෝගයෙන් පෙළුනා. මගේ රැකියාව සංගීත අධ්‍යක්ෂණය. මම පුහුණුකරුවෙක් විදිහටත් වැඩ කරනවා. රෝගය හැමවෙලාවෙම මාගේ රැකියාවෙන් මාව ඈත් කළා.වෛද්‍යවරුන්ට පින්සිද්ධ වෙන්න දැන් මට සුවයි. මෙවැනි සජීවී සැත්කමකට සම්බන්ධ වීමත් හොද අත්දැකීමක්. නමුත් මම බයෙන් හිටියේ මොළේ සැත්කමක් නිසා...."

ප්‍රසාද් විදෙස් මාධ්‍ය වෙත එහෙම ප්‍රකාශ කරලා තිබුණා.

පරිවර්ථනය හිරු ගොසිප්

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top