Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
ඇඳිවත පමණක් ඉතිරි වූ බන්ධනාගාර පියෙකුගේ වීරත්වයකට ලැබුණු වටිනා දේ - Photos

- ඇඳිවත පමණක් ඉතිරි වූ බන්ධනාගාර පියෙකුගේ වීරත්වයකට ලැබුණු වටිනා දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,895 Views
ශ්‍රි ලංකා සිරකරු සුභ සාධක සංගමයට වසර 100ක් පිරීම නිමිත්තෙන් මෙයට සමගාමිව දිවයින පුරා නිවාස නොමැති පිරිසට නිවාස සකස්කර දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ග්‍රි ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

මේ යටතේ ගාල්ල බූස්ස බන්ධනාගාරයේ නේවාසික රැදවියෙකුගේ දිළිඳු පවුලකට නිවසක් ලබා දිම පසුගිය දා සිදු කෙරුණා.

මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එක්වු අතර අදාල නිවස ඉදිකිරීමට වැය වු මුදල රුපියල් ලක්ෂ 20ක් පමණ වනවා.

ගාල්ල බූස්ස බන්ධනාගාරයේ නේවාසිකව සිටින රැඳවියාගේ පවුලේ තොරතුරු මත මේ පවුලේ බිරිද හා දරුවන් වෙනුවෙන් මෙම නිවස  හික්කඩුව ප්‍රාදේශිය ලේකම් තුමාගේ අධික්ෂණය යටතේ ඉදිකර ලබා දුන් බවයි වාර්තා වන්නේ.

සොර කමක් සම්බන්ධයෙන් අදාල පුද්ගලයා වසර 03කට සිර දඩුවම් විදින බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඉකුත් සුනාමි ව්‍යවසනයේ දී ඇඳිවත පමණක් ඉතිරව තිබිය දී, තම ඇඳිවත ගලවා ඒ ආධාරයෙන්  පොල් ගසකට නැඟ තම දියණිය බේරා ගෙන සිදුකළ වීරත්වය අගයනු පිණිස මේ ආකාරයට මෙම රැදිවියාට නිවසක් ලබා දීමට සිදුසුකම් ලබා තිබෙනවා.

මෙම අවස්ථාවට ගාල්ල බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාද නිවස හිමි  වු පවුලේ උදවියද, ගමේ පිරිසක්ද එක්ව සිටියා.

ගාල්ල බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් මෙම පවුලේ එක් දියණියකට ගාල්ල ප්‍රධාන පාසලකට යොමු කර අධ්‍යාපනය ලබන්නටද අවස්ථාව උදාකර දී තිබෙනවා.

ඡායාරූප පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  1,320 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,296 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  31,378 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,344 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,568 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  31,185 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,093 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,890 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,160 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top