Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
17
ගෙදරට ආපු උණහපුලුවෙක් යුධ හමුදා කෝප්‍රල්වරයෙකුට දිවි අහිමි කළහැටි

- ගෙදරට ආපු උණහපුලුවෙක් යුධ හමුදා කෝප්‍රල්වරයෙකුට දිවි අහිමි කළහැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62 Views
නිවාඩුවට නිවසට පැමිණ සිටියදී උණහපුළුවකුට ජලය දීමට ගොස් අත සපාකෑමෙන් පසුව නිසි ප්‍රතිකාර ලබා නොගැනීම නිසා ජල භීතිකා රෝගය වැලදුණු බවට සැකකරන යුධ හමුදා කෝප්‍රල්වරයෙකු ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව පෙරේදා(15) දහවල් ජීවිතක්ෂයට පත් වු බව අනුරාධපුර ශික්ෂණ රෝහල කියා සිටිනවා.

හිරල්ලුගම- ඇටවීරගොල්ලෑව කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි 35 හැවරදි දෙදරු පියෙකුවූ වැලිකන්ද කන්දකාඩූ යුද හමුදා කදවුරේ රියදුරෙකු වශයෙන් සේවයේ නිරතවූ කෝප්‍රල් ජේ.එස්.කේ.ආර්.ජයසේන යන අය මෙසේ අවාසනාවන්ත අයුරින් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

කෝප්‍රල්වරයා මීට මාස හයකට පමණ ඉහතදී නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී  උණ හපුළුවෙකු නිවස ඉදිරිපිට පැමිණ බලා සිටියදී උණ හපුළුවාට වතුර අවශ්‍ය යැයි සිතා ජලය ලබාදීමට ගිය අවස්ථාවේ සෙබළාගේ අත සපාකෑ බව බිරිදට පවසා තිබුණු බව පැවති හදසි මරණ පරික්ෂණයේදී අනාවරණය වුනා.

තුවාලය සුවවීම සදහා ප්‍රතිකාර ලබා ගත්තත් ජල භීතාකාව රෝගයෙන් වැලකීම සදහා ඔහු එන්නත් ලබා ගැනීමක් සිදුකර නොමැති බවත් මරණකරුට වෙනත් සතෙකුගෙන් අනතුරක් සිදුවී නැති බවත් වෙනත් කිසිදු අතුරු ආබාධයක් නොතිබූ බවත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි නාගරික මරණ පරික්ෂක එච්.එම්.කුළසේකර හමුවේ පැවත්වූ මරණ පරික්ෂණයේදී අනාවරණයවූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

මරණයට පත්වූ යුද හමුදා සෙබළාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ(16) අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරිරාගාරයේදී පැවත්වීමට නියමිතව තිබුනා.

සුනඛයන්ට අමතරව දඩු ලේණුන්, උණ හපුළුවන්,ඌරූ මියන් වැනි සතුන්ගෙන් ජල භීතිකා රෝග කාරකය ශරිරගතවිය හැකිබවත් ජල භීතිකා රෝග කාරකය ඉතා සෙමෙන් ශරිරයේ ක්‍රීයාත්මකවී මරණය සිදුවන බව ජ්‍යෙෂ්ඨ කායික රෝග වෛද්‍යවරයෙකු සඳහන් කළා.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top