Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
ගෙදරට ආපු උණහපුලුවෙක් යුධ හමුදා කෝප්‍රල්වරයෙකුට දිවි අහිමි කළහැටි

- ගෙදරට ආපු උණහපුලුවෙක් යුධ හමුදා කෝප්‍රල්වරයෙකුට දිවි අහිමි කළහැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53,041 Views
නිවාඩුවට නිවසට පැමිණ සිටියදී උණහපුළුවකුට ජලය දීමට ගොස් අත සපාකෑමෙන් පසුව නිසි ප්‍රතිකාර ලබා නොගැනීම නිසා ජල භීතිකා රෝගය වැලදුණු බවට සැකකරන යුධ හමුදා කෝප්‍රල්වරයෙකු ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව පෙරේදා(15) දහවල් ජීවිතක්ෂයට පත් වු බව අනුරාධපුර ශික්ෂණ රෝහල කියා සිටිනවා.

හිරල්ලුගම- ඇටවීරගොල්ලෑව කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි 35 හැවරදි දෙදරු පියෙකුවූ වැලිකන්ද කන්දකාඩූ යුද හමුදා කදවුරේ රියදුරෙකු වශයෙන් සේවයේ නිරතවූ කෝප්‍රල් ජේ.එස්.කේ.ආර්.ජයසේන යන අය මෙසේ අවාසනාවන්ත අයුරින් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

කෝප්‍රල්වරයා මීට මාස හයකට පමණ ඉහතදී නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී  උණ හපුළුවෙකු නිවස ඉදිරිපිට පැමිණ බලා සිටියදී උණ හපුළුවාට වතුර අවශ්‍ය යැයි සිතා ජලය ලබාදීමට ගිය අවස්ථාවේ සෙබළාගේ අත සපාකෑ බව බිරිදට පවසා තිබුණු බව පැවති හදසි මරණ පරික්ෂණයේදී අනාවරණය වුනා.

තුවාලය සුවවීම සදහා ප්‍රතිකාර ලබා ගත්තත් ජල භීතාකාව රෝගයෙන් වැලකීම සදහා ඔහු එන්නත් ලබා ගැනීමක් සිදුකර නොමැති බවත් මරණකරුට වෙනත් සතෙකුගෙන් අනතුරක් සිදුවී නැති බවත් වෙනත් කිසිදු අතුරු ආබාධයක් නොතිබූ බවත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි නාගරික මරණ පරික්ෂක එච්.එම්.කුළසේකර හමුවේ පැවත්වූ මරණ පරික්ෂණයේදී අනාවරණයවූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

මරණයට පත්වූ යුද හමුදා සෙබළාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ(16) අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරිරාගාරයේදී පැවත්වීමට නියමිතව තිබුනා.

සුනඛයන්ට අමතරව දඩු ලේණුන්, උණ හපුළුවන්,ඌරූ මියන් වැනි සතුන්ගෙන් ජල භීතිකා රෝග කාරකය ශරිරගතවිය හැකිබවත් ජල භීතිකා රෝග කාරකය ඉතා සෙමෙන් ශරිරයේ ක්‍රීයාත්මකවී මරණය සිදුවන බව ජ්‍යෙෂ්ඨ කායික රෝග වෛද්‍යවරයෙකු සඳහන් කළා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  2,738 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  6,004 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,811 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  72,474 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,509 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  14,399 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,404 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,158 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  430 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  26,517 Downloads



Top 10 Commenters

Latest Comments

Top