Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
මාළඹේි නෙවිල් ප්‍රනාන්දු රෝහල අද සිට රජයට - සෞඛ්‍ය සේවා කටයුතු අගෝස්තු 01 ඇරඹෙයි

- මාළඹේි නෙවිල් ප්‍රනාන්දු රෝහල අද සිට රජයට - සෞඛ්‍ය සේවා කටයුතු අගෝස්තු 01 ඇරඹෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,692 Views
මාළඹේ - නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අදාළ ගිවිසුමට අද (17) උදෑසන අත්සන් තැබුණා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ  පැවැත්වෙන උත්සවය අතරතුරදියි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සහ ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඞී.එම්. ගුණසේකර අතර එම ගිවිසුමට අත්සන් තැබුණා.

රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යන බවයි විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී ප්‍රකාශ කළේ.
 
එමෙන්ම මෙහි සෞඛ්‍ය සේවා කටයුතු අගෝස්තු මස 01 වනදා සිට ආරම්භ කරනු ඇති.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් පළ කළේ මෙලෙසයි.


"එම රෝහලේ තක්සේරු වටිනාකම රුපියල් බිලියන 3.5 ක් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යනවා. ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියළුම අංගෝපාංග එම රෝහල සතුයි. රෝහල ඉදිකිරීම සදහා ලබාගත් බැංකු ණය සියල්ලම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් අඛණ්ඩව ගෙවනු ලබනවා. මෙය දානමය පරිත්‍යාගයක්. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මෙන් විශේෂ මණ්ඩලයක් මගින් නිදහස් රෝහලක් ලෙස එය අගෝස්තු මස 01 සිට ක්‍රියාත්මක කරනවා. සයිටම් වෛද්‍ය පීඨයේ එක් ගැටළුවක් වන රෝහලට රෝගීන් නැතිවීෙමි ප්‍රශ්ණය මෙමගින් විසදන්න පුළුවන්. නැගෙනහිර කොළඹ ජනතාවට මහරෝහලක අවශ්‍යතාවයක් ද තිබුනා. විශේෂඥ වෛද්‍යවරු 44 ක් මෙහි සේවය කරනවා. තවත් වෛද්‍යවරු 70 කට අධික සංඛ්‍යාවක් මෙහි සේවය කරනවා. අඩුපාඩු සකස් කරමින් මහජන සේවාවන් සදහා එය විවෘත කිරිමේ දී විශාල ජනතාවකට සෙත සැළසෙනවා. තව ද විදේශීය වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 132 ක මුදල ඉතිරිකර ගැනීමට හැකියාව ලැඛෙනවා. මෙමගින් තවත් ආයෝජන ව්‍යාපෘති ලැඛෙන්න පුළුවන්. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සියයට 100 ක් ම දේශීය ආයෝජනයක් වීම ද වැදගත්.”
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  1,323 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,296 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  31,378 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,344 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,568 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  31,185 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,093 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,890 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,160 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top