Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
මන්නා පිහිය උගස්කරලා රෝගී දරුවාට බෙහෙත් ගන්න ගිය අසරණ පියෙකුගේ කඳුලු කතාව

- මන්නා පිහිය උගස්කරලා රෝගී දරුවාට බෙහෙත් ගන්න ගිය අසරණ පියෙකුගේ කඳුලු කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,034 Views
නියඟය හේතුවෙන්  පිට පිට කන්න හතරක්‌ විනාශ වී, වගාවක්‌ කර ගැනීමට නොහැකිව අසරණ තත්වයට පත්වූ පුද්ගලයෙකු මන්නා පිහියක්‌ රුපියල් තුන්සියයක මුදලකට උකස් කළ පුවතක් විලච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කුසට අහරක්‌ හෝ නොමැතිව අන්ත අසරණ තත්වයට පත්ව තම දරුවාගේ අසනීප තත්වයට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට යැමට ගමන් වියදම් සඳහා තම නිවසේ තිබූ රුපියල් අටසීයයක්‌ පමණ වටිනා මන්නා පිහියක්‌ රුපියල් තුන්සියයක මුදලකට ඇපයට තබා මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විලච්චිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් එම ප්‍රදේශයේම පුද්ගලයෙකු මෙසේ රුපියල් තුන්සියයක මුදලක්‌ ඉල්ලා ඇති බව සඳහන්.

අවස්‌ථා කිහිපයකදී තම අඹු දරුවන්ගේ කුස ගිනි නිවීමට සහල් ඇතුළු බඩු බාහිරාදිය රැසක්‌ මොහු මෙම වෙළෙඳසැලෙන් ණයට ගෙන ඇති අතර එම ණය මුදල් පවා ගෙවා ගත නොහැකි තත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තමාට දරුවාගේ අසනීප තත්ත්වය දෙස බලා සිටිය නොහැකි බවත් තමාට ඇපයට තැබීමට තිබෙන එකම වස්‌තුව මන්නා පිහිය පමණක්‌ බවත් පවසා ඇති එම පුද්ගලයා තම දරුවාගේ අසනීපයට ප්‍රතිකාර ලබාගැනීම සදහා මන්නා පිහිය ඇපයට තබාගෙන රුපියල් තුන්සියයක මුදලක්‌ ලබා දෙන ලෙසට වෙළෙඳසැලේ හිමිකරුට ඉල්ලීමක්‌ කර තිබෙනවා.

එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ව්‍යාපාරිකයා ඔහුට පසුව අදාළ මුදල ලබා දී මන්න පිහිය නැවත රැගෙන යන ලෙස පවසා ඇති බව සදහන්.

කෙසේ වුවද තම ඉල්ලීම කෙරෙහි ව්‍යාපාරිකයා දැක්‌වූ අනුකම්පා ගත සහයෝගය අගයමින් එම මුදල් ආපසු ලබා දෙන තෙක්‌ තමන් රැගෙන ආ පිහිය ව්‍යාපාරිකයා සන්තකයේ තබා ගන්නා ලෙසට පවසමින් එය බලෙන් මෙන් වෙළෙඳසැලේ තබා එම පුද්ගලයා මුදලත් රැගෙන පිටව ගොස්‌ තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  1,323 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,296 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  31,378 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,344 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,568 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  31,185 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,093 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,890 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,160 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top