Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
ඇසල සැණකෙළිය බලන්න ගිය රවිඳු ගැටුමකට මැදිව අවාසනාවන්ත ලෙස මෙලොව හැරගිහින් - Photos

- ඇසල සැණකෙළිය බලන්න ගිය රවිඳු ගැටුමකට මැදිව අවාසනාවන්ත ලෙස මෙලොව හැරගිහින් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,231 Views
සැණකෙළියේ අවසන් දින රාත්‍රි පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට යහළුවන් සමඟ ගිහින්...

සංගීත ප්‍රසංගය අතර තුර දෙපිරිසක් අතර වචන හුවමාරුවක් සිදුවෙලා...

වීරකැටිය පස්මංහන්දියේ තිබී කැපුම් තුවාල සහිතව මියගොස් සිටි තරුණයෙකුගේ සිරුරක් අද (17) අළුයම සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ  තංගල්ල පහලගොඩ පදිංචි රවිඳු නිම්සර ගාර්දියවසම් නැමති විසි එක් හැවිරිදි තරුණයකු බවත්,දෙපිරිසක් අතර සිදු වු ගැටුමකින් මෙම පුද්ගලයා මියගොස් ඇති බවත්  මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

වීරකැටිය නගරයේ දින කිහිපයක් පුරා පැවති ඇසළ සැණකෙළියේ අවසන් දින රාත්‍රි පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා මෙම පුද්ගලයා තවත් තරුණයන් කිහිප දෙනෙකු සමග පැමිණ ඇති අතර සංගීත ප්‍රසංගය අතර තුර දෙපිරිසක් අතර යම් වචන හුවමාරුවක් සිදුවී තිබෙන බවයි වාර්තාවන්නේ.

පසුව අළුයම් කාලයේ වීරකැටිය පස්මන් හන්දිය අසලට පැමිණ ඇති මෙම දෙපිරිස එහිදී වචන හුවමාරුව ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත.

වීරකැටිය පස් මන් හන්දියේ ඉදිකරමින් තිබෙන ආවරණය වු  නව ගොඩනැගිල්ල අසලදී මෙම ගැටුම සිදුව ඇති අතර මියගිය පුද්ගලයාගේ සිරුරද එම ගොඩනැගිල්ලට මීටර් 200ක් පමණ දුරට වන්නට තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.

තංගල්ල සහකාර පොලිස් අධිකාරී බී එම් එම් දසනායක  මහතා සහ පොලිස් අපරාධ විද්යා ත්මක ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ  පරීක්ෂණ ආරම්භ කළ අතර සිද්ධිය සම්බන්ධයෙන්  තංගල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරී තිලක් ධනපාල අබේවික්ර‍ම මහතාගේ උපදෙස් පරිදි වීරකැටිය පොලිස් ස්ථානාධිපති ප්රීධාන පොලිස් පරික්ෂක රසික සම්පත් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

ඡායාරූප

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sasaren Aa Mithura - Methun SK
Sasaren Aa Mithura
Methun SK
⤵  650 Downloads

Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  6,736 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  5,211 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,543 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,294 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,473 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  20,362 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,303 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,933 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,721 Downloads



Top 10 Commenters

Latest Comments

Top