Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
ලක්ෂ 26ක වාහනය සමඟ දෙදරු පියෙක් සහ තවත් කාන්තාවක් අතුරුදන් වෙලා - Photos

- ලක්ෂ 26ක වාහනය සමඟ දෙදරු පියෙක් සහ තවත් කාන්තාවක් අතුරුදන් වෙලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,635 Views
අතුරුදන් වූ කාන්තාව අතර ප්‍රේම සම්බන්ධතාවයක් පැවති බවට තොරතුරු ලැබිලා..

වෑන් රථය පුහුණු වීමට යන බව පවසමින් ගෙදරින් ගිහින්....

රුපියල් ලක්ෂ 26ක වාහනයක් සමග 47 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට හෙම්මාතගම පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අතුරුදන්වූ පුද්ගලයා දෙදරු පියෙක් වන අතර ඔහු  දින 05 ක් තිස්සේ මෙලෙස අතුරුදන්ව ඇති බව ඔහුගේ බිරිද පවසනවා.

අදාල පුද්ගලයාගේ බිරිද පවසන්නේ පසුගිය 11 වනදා උදෑසන සිය වෑන් රථය පුහුණු වීමට යන බව පවසමින් තම සැමියා නිවසින් පිටව ගිය බවයි.

කෙසේ වෙතත් එදින සවස් වන තෙක්ම අදාල පුද්ගලයා නිවසට නොපැමිණීම හේතුවෙන් අදාල බිරිඳ විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි සිදුකර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් අදාල කාන්තාව පැවසුවේ මෙවැන්නක්.
 
"මාගේ මහත්තයාට ගෙදරින් යන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ පුතා 11 වසර ඉගෙන ගන්නවා දුව ඉගෙන ගන්නේ 5 වසර මහත්තයා වෘත්තියෙන් කලේ වඩුවැඩ නමුත් මහත්තයාගේ අම්මා රැකියාව කරන්නේ ප්‍රංශයේ මේ වාහනය අම්මා අරන් දුන්න එකක් නමුත් මහත්තයාගේ නමට තමයි වෑන් එක තිබුණේ ලී බඩු සාප්පුවක් තියෙනවා එයාට තිබුණු එකම ප්‍රශ්නය තමයි රජයට ආදායම් බදු ගෙවන්න වුන එක එයාගේ වෑන් එකට එයා ගොඩාක් කැමැත්තෙන් හිටියේ වාහානය විකුණන්න අදහසක් තිබුණේ නැහැ ඒ වාගේ මහත්තයාට ත්‍රීවිල් එකත් ඉඩ කඩම් පවා තියෙනවා මුදල් ප්‍රශ්න තිබුණෙත් නැහැ"

අදාල පුද්ගලයා විසින් සිය වෑන් රථය අරණායක, උස්සාපිටිය, කෝපිවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලක්ෂ 24 හමාරක මුදලකට විකුණා ඇති බව තොරතුරු වාර්තා වනවා.

මේ අතර අදාළ පුද්ගලයා අතුරුදන්වූ  දිනයේම ඔහුගේ නිවස ආසන්නයේ ජීවත් වු විවාහක කාන්තාවක් ද අතුරුදහන් වී තිබෙනවා.

අසල්වැසි කාන්තාව අතුරුදන්වීම සම්බන්ධයෙන් ද ඇගේ සැමියා හෙම්මාතගම පොලිසියට පැමිණිලි කර ඇති බව සදහන්.

පොලිසිය පවසන්නේ  අතුරුදහන් වූ පුද්ගලයා සහ කාන්තව අතර ප්‍රේම සම්බන්ධතාවයක් පැවති බවට තොරතුරු අනාවරනය වී ඇති බවයි.

අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් අනතුරුව අදාල පුද්ගලයන්ගේ ජංගම දුරකථන පණිවිඩ ඔස්සේ සිදුවුයේ කුමක්ද යන්න පිළිබදව සොයාබැලීමට  බලාපොරොත්තු වනබව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

අතුරුදන් වූ පුද්ගලයා



අතුරුදන් වූ කාන්තාව




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  1,315 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,287 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  31,378 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,344 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,568 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  31,180 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,093 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,888 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,160 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top