Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
සුනඛයින් වඳකරන මුවාවෙන් එන්නත් කර පණපිටින් වළලන වසල ක්‍රියාවක් හෙළි වෙයි - Photos & Video

- සුනඛයින් වඳකරන මුවාවෙන් එන්නත් කර පණපිටින් වළලන වසල ක්‍රියාවක් හෙළි වෙයි - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,187 Views
මිනිසුන්ට වඩා සුනඛයින්ට කෙලෙහේ ගුණ තියන බව බොහෝ දෙනා කියන්නේ ඔවුන්ට කෑම වේලක් දුන්නත් ඒ බව මතක තිබෙන නිසයි. මනුස්සයාට සමීපතම සතාත් බල්ලා කිව්වොත් හරි. නමුත් මොරටුව විශ්ව විද්‍යාලයේ පසුගියදා පණ අදින බල්ලන් පිළිබදව අහන්න ලැබුණා. තවත් බල්ලන් 23ක් පමණ අතුරුදහන් වෙලා කියලත් පැවසෙනවා. බල්ලන්ට සිහිය නැති වෙන්න එන්නතක් එන්නත් කර තිබෙන බව පැවසුවත් ඒ එන්නත් කර තිබෙන්නේ විස එන්නත් බවට පැවසෙනවා.

ඒ හේතුවෙන් සුනඛයින් මිය ගිහිං. මිට පෙර ජයවර්ධන පුර හා කළුබෝවිලත් මේ සිද්ධිය සිදු වූ බවත් පැවසෙනවා.මොරටුව විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයෙන් අල්ලා ගත් සුනඛයන් හා පූසන් සිහිසුන් කොට පන පිටින් වලලා දමා ඇති සිදුවීම පිළිබදව සත්ව අයිතීන් සුරැකීමේ බලකාය විසින් සොයා තිබෙනවා.

ඔවුන් පවසන පරිදි හෝමාගම ප්‍රදේශයේ වල දමා තිබියදී හමුවූ සුනඛයින්ගේ ශරීර කොටස් සහිත සතුන් 40ක් පමන මරා වළදමා ඇති බව පැවසෙනවා.




 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  1,323 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,296 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  31,378 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,344 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,568 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  31,185 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,093 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,890 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,160 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top