Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
කොටි පැටවෙකුට කිරු පෙවූ සිංහ ධේනුවක් පළමු වරට කැමරාවක සටහන් වෙයි - Photos

- කොටි පැටවෙකුට කිරු පෙවූ සිංහ ධේනුවක් පළමු වරට කැමරාවක සටහන් වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,924 Views
මව් සෙනෙහස අහිමි කොටි පැටවෙකුට කිරි මව වූ සිංහ ධේනුවක් පිළිබඳ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වෙනවා.

සත්ව විද්‍යාඥයන් පවසන්නේ වෙනත් සත්ව විශේෂයකට අයත් පැටවෙකුට වනයේ ජීවත් වන සිංහ ධේනුවක් කිරි ලබා දෙන ආකාරය කැමරා කාචයක සටහන් වූයේ පළමු වරට වන අතර මෙය දුර්ලභ සිදුවීමක් බවයි.

යෝප් වෑන් ඩර් ලින්ඩේ නමැති පුද්ගලයා ටැන්සානියාවේ න්ගොරොන්ගොරෝ සංරක්ෂිත කලාපයේ සංචාරයක නිරත වී සිටින අතරතුර මෙම අවස්ථාව සිය කැමරා කාචයේ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

"Kope Lion" නමැති රාජ්‍යය නොවන සංවිධානය විසින් GPS කොලරයක් පලඳවනු ලැබ ඇති පස් හැවිරිදි 'නොසිකිටොක්' නමැති සිංහ ධේනුව ජුනි 27-28 අතර ආසන්න කාලයේ තමන්ගේම පැටවුන් තිදෙනෙකු බිහි කර තිබෙනවා.

ඇය පැටවුන් බිහි කිරීමත් සමග ශරීරයේ සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස ද මෙලෙස කොටි පැටවෙකුට කිරි ලබා දීමට බලපා ඇති බව  වෛද්‍ය ලූක් හන්ටර් පවසනවා.

'Kope Lion' වෙත සහාය ලබා දෙන වනගත බිළාල විශේෂ සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර ආයතනයක් වන 'Panthera' සංවිධානයේ සභාපති මෙන්ම ප්‍රධාන සංරක්ෂණ නිලධාරි වශයෙන් කටයුතු කරන මොහු මෙම සිදුවීම  සුවිශේෂිත සිදුවීමක් බවයි පවසන්නේ.

ඔහු පවසන්නේ කොටි පැටවාගේ මව සම්බන්ධයෙන් සහ සිංහ ධේනුව විසින් කොටි පැටවා පූර්ණ කාලීනව රැක බලා ගනු ඇත්දැයි යන්න පිළිබදව මෙතෙක් පැහැදිලිව කිව නොහැකි බවයි.

එම සිංහ ධේනුවන් තම පැටවුන් ආරක්ෂා කිරීමට දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවත් ඔහු කියා වැඩිදුරටත් පවසනවා.

අදාළ ඡායාරූප පහතින්

Make a Comment
Make a Comment






Recent Gossip Post




Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  1,701 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  3,523 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,712 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  39,625 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  987 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  9,427 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,467 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,488 Downloads

Sinahawa Miyadunu Prema Nagaraya - Sanka Manjula
Sinahawa Miyadunu Prema Nagaraya
Sanka Manjula
⤵  1,094 Downloads

Mama Obata Nam - Thanuja Dharshana
Mama Obata Nam
Thanuja Dharshana
⤵  8,402 Downloads



Top 10 Commenters

Latest Comments

Top