Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
තිදරු මවකට විල්පත්තුව කැලෑවේදී නරුමයන් දෙදෙනෙක් කරපු කැත වැඩේ

- තිදරු මවකට විල්පත්තුව කැලෑවේදී නරුමයන් දෙදෙනෙක් කරපු කැත වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,060 Views
හේන් ගොවියෙකුගේ බිරිදක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් විල්පත්තුව කැලැවේදී දූෂණය කළ පුවතක් විල්පත්තුවෙන් වාර්තා වුණා.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ විල්පත්තුව ප්‍රදේශයේම තිදරු මවක්

මෙම මව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් විල්පත්තුව කැලෑවේදී දෙදෙනෙකු විසින් අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කර තිබෙනාවා.

චූදිතයන් දෙදෙනා හොදම මිතුරන්වන අතර නොච්චියාගම රාජාංගනය යාය 18 ප්‍රදේශයේ විල්පත්තු වනෝද්‍යානයට මායිමේ හේන් පැලක ජීවිත්වූ කාන්තාවගේ පැළට පැමිණ සැමියාට පහරදී ඇයව පැහැරගෙන ගොස් විල්පත්තුව කැලෑවේ ගල් පොත්තක් මතදී ඇයව සමූහ දූෂණයට ලක්කර ඇති  බවයි වාර්තා වුණේ.

දූෂිකයන් දෙදෙනා කාන්තාව දූෂණය කර ගල් පොත්ත මතටවී නිදා සිටි තිබෙනවා.

ඇය ඔවුන්ට නොදැනෙන ආකාරයෙන් කැලෑ මාර්ග ඔස්සේ සාලියවැව පොලිස් මුරපොල වෙත පැමිණ සිදුවූ සිදුවීම විස්තර කර ඇති  බවයි වාර්තා වුණේ.

සිද්ධියට අදාලව අත්තඩංගුවට පත් වූ මෙම දූෂිතයන් දෙදෙනාට වසර 12ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබෙන බවයි වාර්තා වුණේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  515 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,445 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  14,564 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,371 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  9,162 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  11,426 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,268 Downloads

Dese Kathawan - Sajith Madushanka
Dese Kathawan
Sajith Madushanka
⤵  18,942 Downloads

Oba Enawanam - Hasini Samuel ft Omee Ranasinghe
Oba Enawanam
Hasini Samuel ft Omee Ranasinghe
⤵  11,952 Downloads

Heena Dena Re Pura - Bonny Fernando
Heena Dena Re Pura
Bonny Fernando
⤵  3,195 Downloads



Top 10 Commenters

Latest Comments

Top