Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
ජා ඇල හෝටලයක සැප ගත්තු කෙල්ලෝ කොල්ලොන්ට අන්තිමට වෙච්ච වැඩේ - Video

- ජා ඇල හෝටලයක සැප ගත්තු කෙල්ලෝ කොල්ලොන්ට අන්තිමට වෙච්ච වැඩේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

95,824 Views
එක් අයෙකුගෙන් රුපියල් 3000 යි..

මත්පැන් බීලා අසභ්‍ය ලෙස හැසිරිලා..

වසර 3 ක් තිස්සේ කරගෙන ගිහිල්ලා..

සමාජ ජාල වෙබ් අඩවි  ඔස්සේ දැනුවත් කර හෝටලයකදී සාදයක් පවත්වා, එහිදී මත්ද්‍රව්‍ය භාවිත කර අසභ්‍ය ලෙස හැසිරුණු පිරිසකට ඊයේ (16) උදම්මිට ගම්වැසියන් විරෝධය පළකිරීමේ සිද්ධියක් වාර්තා වුණා.

ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියද මැදිහත්වී තිබෙනවා.

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තරුණ තරුණියන් දැනුවත් කරමින් මෙම සාදය ඊයේ දවස පුරා පවත්වා තිබුණේ ජා ඇල - උදම්මිට හෝටලයකදීයි.

එහි පළමු අදියර 15 වැනිදා උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයකදී පවත්වා තිබුණේ එක් අයෙකුගෙන් රුපියල් 3,000 ක මුදලක් අය කරමින්.

එම සාදයේ දෙවැනි අදියර උදම්මිට ප්‍රදේශයේ හෝටලයකදී ඊයේ පැවති අතර ඊට දහසකට ආසන්න පිරිසක් සහභාගී වී තිබෙනවා.

සාදයේදී මත්පැන් සහ මත්ද්‍රව්‍ය විශාල ලෙස භාවිත කළ අදාළ පිරිස හෝටලයෙන් පිටතට පැමිණ අසභ්‍ය ලෙස හැසිරීම හේතුවෙන් ගම්වැසියන් ඊට දැඩි විරෝධය පළකළා.

ඒ අනුව සාදයට සහභාගී වූවන් ප්‍රදේශයෙන් පලවා හැරීමටද ගම්වැසියන් පියවර ගත්තා.

පසුව මෙම සිද්ධිය පාලනය කිරීම සඳහා ජාඇල පොලිසියට අමතරව  සීදූව පොලිසියේ නිලධාරීන් කැඳවීමට ද සිදුවුණා.
 
වීඩියෝ පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  7,725 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  2,708 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,066 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,969 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  976 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,174 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,814 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,085 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  727 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,157 Downloads



Top 10 Commenters

Latest Comments

Top