මුහුණු ආවරණය කර ගෙන පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයින් තුන් දෙනෙකු ඖෂධ අලෙවි සැලක මුදල් පැහැර ගෙන ගොස් යන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
මෙම ඖෂධ අලෙවි සැල පිහිටා තිබෙන්නේ සෞදි අරාබියේ කාජ් නගරයේයි.
එලෙස පැමිණි සොරුන් ඖෂධ අලෙවි සැලේ සිටින පුද්ගලයෙකුට මන්නා , පිහි පෙන්වා බිය ගන්වා මුදල් සොරකම් කර පළා යන ආකාරය අලෙවි සැල තුල සවිකර තිබු ආරක්ෂිත කැමරා වල සටහන් වී තිබෙනවා.
අදාළ වීඩියෝව පහතින්