Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
16
හේනට ආපු තනි අලියා මෙල්ල කරන්න ගිය දෙදරු පියෙකුට අත්වූ ඉරණම - Photos

- හේනට ආපු තනි අලියා මෙල්ල කරන්න ගිය දෙදරු පියෙකුට අත්වූ ඉරණම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,623 Views
හේනේ වගාවන් කා දමන අයුරු දැක අලියා  පළවා හැරීමට පැලෙන් බිමට බැහැලා...

"අයියා අලියා එළවන්න එද්දී අලියා පන්නාගෙන එනවා අපි දැක්කා"

වන අලියකු  සිදු කළ පහරදීමකින්  බරපතල තුවාල ලැබූ  එප්පාවල මාවතවැව ප්‍රදේශයේදී පුද්ගලයකු අද (16)  උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල මාවත වැව ප්‍රදේශයේ පදිංචි රේණුක සංජීව හේරත් නම් 40 හැවිරිදි දෙදරු පියෙක් බවයි වාර්තාවුණේ.

වන අලි පහරින් තුවාල ලැබූ  මෙම පුද්ගලයා එප්පාවල, මාවතවැව ප්‍රදේශයේ තමන්ට අයත් හේනේ ඉදිකර ඇති පැලෙහි සිටියදි අද  (16) අළුයම 6.00 ට පමණ හේනට කඩා වැදුණු තනි අලියෙකු හේනේ වගාවන් කා දමන අයුරු දැක අලියා  පළවා හැරීමට පැලෙන් බැස  පැමිණෙන අවස්ථාවේ වන අලියාගේ  පහර කෑමට ලක්ව තිබෙනවා.

මෙම පුද්ගලයා  පසු පස පන්නා ඇති වන අලියා පැලට  මිටර් සියයක් පමණ දුරින් පහරදිම සිදු කර ඇති අතර පහරදීමෙන් එම පුද්ගලයාගේ හිසර බරපතල හානි සිදුවීම හේතුවෙන් එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්ව ඇත.

ඒ අවට හේන් වල සිටි පැල් රකින්නන්ද තනි අලියා මරණකරුගේ හේනේ  සිටි අයුරු දැක ඇති අතර ඔවුන් සිද්ධිය මෙලෙස විස්තර කළා,

"අපි මේ හේන් වල එළවලු වගා කරලා තියෙන්නේ, පාන්දර එළිය වැටී ගෙන එද්දී අලියා මේ අයියාගේ හේනේ මෑ කරල් කෑල්ලට ඇවිත් හිටියා.අපි කිව්වා අලියා ඇවිත් කියලා.ඒ අයියා අලියා එළවන්න එද්දී අලියා පන්නාගෙන එනවා අපි දැක්කා.නිතරම අපේ හේන් වලට අලි එනවා, මේ තනි අලියාගෙන් තමයි නිතරම කරදරය"

 නිරන්තරයෙන් අලි රංචු පිටින් මාවතවැව ගම්මානය ගම් වදින බවත් මීට පෙරද අවස්ථා කිහිපයකදී අලි මිනිස් ගැටුමෙන් අලි හා මිනිස් ජීවිත අකාළයේ අහිමි වී ගිය බවත් ප්‍රදේශවාසීන් පවසනවා.අලි වැටක් මෙම ගම්මානය අසලින් ඉදි කර ඇතැත් එය නිසි ලෙස ඉදි නොකිරීම හේතුවෙන් අලි මිනිස් ගැටුමේ අවසානයක් සිදුව නැතැයි ගම්වාසීන් චෝදනා කරනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  3,372 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,710 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  53,914 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,417 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,569 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,204 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,899 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,263 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,979 Downloads



Top 10 Commenters

Latest Comments

Top