Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
16
ධීවරයින් මුවාවෙන් කරගෙන ගිය මහා පරිමාණ කේරල ගංජා ජාවාරමක් වැටලූ හැටි - Video

- ධීවරයින් මුවාවෙන් කරගෙන ගිය මහා පරිමාණ කේරල ගංජා ජාවාරමක් වැටලූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,942 Views
"දවල් වරුවේ පාරේ ගනුදෙනු කරන්න බැහැනේ"

"ගනුදෙනුවක් කරන්නේ 6 න් පස්සේ"

කිලෝවක් රුපියල් එක්ලක්ෂ 25000 යි...

ධීවරයින් ලෙස පෙනී සිටිමින් ඉන්දියාවේ සිට මෙරටට කේරල ගංජා ප්‍රවාහනය කර බෙදා හැරීමේ මහා පරිමාන ජාවාරමක් යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වනවා.

ජාවාරම්කරුවන් කේරල ගංජා කිලෝවක් අලෙවි කරනු ලබන්නේ රුපියල් එක්ලක්ෂ 25000 ක මුදලකටයි.

ගනුදෙනුවක මුවාවෙන් හිරු සී.අයි.ඒ. කණ්ඩායම ජාවාරම්කරුවන් සමග සම්බන්ධ කාන්තාවක් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගත් අතර, ඇය ප්‍රකාශ කර සිටියේ අදාළ ගනුදෙනු රාත්‍රී කාලයේ පමණක් සිදුකරනා බවයි.

- දවල් වරුවේ පාරේ ගනුදෙනු කරන්න බැහැනේ මල්ලී.
- ඔව්, තේරුණාද?
- ගනුදෙනුවක් කරන්නේ 6 න් පස්සේ නේද?
- එතකොට පොලිසියට පේන්නේ නැහැ. අපිට බඩු දීගන්න පුළුවන්.

රාත්‍රී කාලයේදී යාපනය පරන්තන් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදුවන මෙම මහා පරිමාණ කේරල ගංජා ජාවාරම වැටලීමට වලාන දූෂණ මර්දන කණ්ඩායම හිරු සී.අයි.ඒ හා එක්ව සැලසුමක් දියත් කළා.

ඒ අනුව උපාය දූතයන් ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරීන් කේරල ගංජා ලබාගැනීම සදහා මෙලෙස ක්‍රියාත්මක වුණා.

- සල්ලි ටික තියෙනවා.
- 125,000 ගානේ කිලෝ 20 ක්...
- බඩු ටික ඇතුළට අරගෙන සල්ලි දෙන මොහොතේ තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ.

ගනුදෙනුව සඳහා යන අතරතුරදී දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වෙමින් ජාවාරම්කරුවන් පැවසුවේ රාත්‍රී 7 ට පමන කිලිනොච්චි ප්‍රදේශයට පැමිණෙන ලෙසයි.

එහිදී අදාළ කාන්තාව සමඟ ගංජා ජාවාරම්කරුවන් දෙදෙනෙකු ගනුදෙනු සිදුකිරීම සදහා පැමිණ තිබූ අතර ඒ අවස්ථාවේම වැටලීම ක්‍රියාත්මක කෙරුණා.  

- අපි හිතුවේ නැහැ මෙච්චර වෙලා යයි කියලා.
- එහෙන් ආවේ කීයටද?
- ෂේට්කට් පාරවල් තියෙනවාද?
- අරුන් දෙන්නව ගන්න.
- ටක් ගාලා ගන්න....
දැන් මොකද කියන්නේ...?

මෙහිදී ජාවාරම්කරුවන් රැගෙන ආ ගංජා තොගයක් පොලිස අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් භාරදෙනු ලැබුවේ කිලිනොච්චි පොලිසියටයි.

මේ වන විට යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් රට පුරා ව්‍යාප්ත කර හරිනා කේරල ගංජා ජාවාරමේ සෙසු සැකකරුවන් හා ගංජා තොග සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  806 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  2,910 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  552 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,331 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,259 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  30,319 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,208 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,879 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  9,087 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  23,882 Downloads



Top 10 Commenters

Latest Comments

Top