Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
16
මාවිල් ආරු අමුණේ බෝට්ටු පැදීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම - Video

- මාවිල් ආරු අමුණේ බෝට්ටු පැදීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,091 Views
මාවිල් ආරු අමුණ නැරඹීමට ගිය පාසල් චාරිකාවක්..

ගුරුවරුන්ට නොකියා බෝට්ටු පදින්න ගිහින්..

පාසල් චාරිකාවක් අතරතුර ගුරුවරුන්ට නොදන්වා සේරුනුවර - මාවිල් ආරු අමුණේ බෝට්ටු පැදීමට ගිය පාසැල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් හා ශීෂ්‍යයින් 80 ක ගෙන් සමන්විත කණ්ඩායමක් සේරුනුවර - මාවිල් ආරු අමුණ නැරඹීමට ඊයේ (15) පෙරවරුවේ පැමිණ තිබෙනවා.

පොලීසිය පැවසුවේ පෙරවරු 10.15ට පමණ ඉන් ළමුන් 06 දෙනෙකු ගුරුවරුන්ටද නොදන්වා අමුණ අසල තිබු බෝට්ටුවක් පදවා ගෙන ගොස් ඇති බවයි.

එම අවස්ථාවේදී බෝට්ටුව පෙරළීමෙන් එහි සිටි ළමුන් සියළු දෙනාම දියේ ගිලී තිබෙනවා.

කෙසේවෙතත්, ඔවුන් සියලු දෙනාව ගොඩට ගැනීමට අනෙක් ළමුන් පිරිස සමත් වුවද ඉන් ළමුන් දෙදෙනෙකුට පියවි සිහිය තිබී නැහැ.

පොලීසිය පැවසුවේ සිසුන් දෙදෙනාව සේරුනුවර රෝහලට ඇතුලත් කර ඇතත් ඔවුන් මියගොස් සිටි බවයි.

මෙලෙස මියගියේ අවුරුදු 11 සහ 18 වයස් වල පසු වු කැකුණගොල්ල සහ කුරුවීකොටුව යන ප්‍රදේශවල පදිංචි සිසුන් දෙදෙනෙක්.

මළ සිරුරු සේරුනුවර රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  2,678 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  22,191 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  5,527 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  1,831 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  22,558 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  12,187 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,441 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  9,607 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  6,275 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  49,348 Downloads



Top 10 Commenters

Latest Comments

Top