Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
16
යාපන දැරියගේ ඝාතන සිද්ධියට අදාළව ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට - Video

- යාපන දැරියගේ ඝාතන සිද්ධියට අදාළව ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,104 Views
මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුට පළා යාමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කයිට්ස් වැඩබලන මහේස්ත්‍රාත්වරයායි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ඔහු මහේස්ත්‍රාත්වරයා වෙත රැගෙන ගිය රථය ද කයිට්ස් ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුට පැන යාමට ඉඩ සැලසීමේ චෝදනාව මත මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ රහස් පොලිසිය ඊයේ (15) අත්අඩංගුවට ගත්තා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළවයි.

2015 වසරේ මැයි මස 13 වනදා ශිවයෝග නාදන් විද්‍යා සිසුවිය පැහැර ගෙන ගොස් අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව දැනට පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටිනවා.

පසුගියදා පැවති නඩු විභාගයේදී හෙලි වුණේ අදාළ ඝාතනය ජාත්‍යන්තර වශයෙන් සැලසුම් සහගතව සිදුකර ඇති බවයි.

අපයෝජනය සිද්ධියේ වීඩියෝ දර්ශන සැකකරුවන් අලෙවි කර ඇති බව ද එහිදී හෙළි වුණා.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තාට පලායාමට අවස්ථාව ලබාදුන් බවට චෝදනා එල්ල වුණේ එවකට යාපනය ප්‍රදේශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහටයි.

වීඩියෝ පහතින්..

 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,447 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,598 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,090 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,253 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,152 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,819 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,319 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,139 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,079 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,461 Downloads



Top 10 Commenters

Latest Comments

Top