Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
හිරු මෙගා බ්ලාස්ට් අද, මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී - Video

- හිරු මෙගා බ්ලාස්ට් අද, මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,816 Views
"ෆීඩ් බැක්"  සංගීත රිද්මයෙන් සහ ලංකාවේ ජනප්‍රියම ගායක ගායිකාවන් රැසක් සමගින්...

හිරු 19වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ශ්‍රී ලාංකේය ගුවන් විදුලි මාධ්‍ය කලාවේ දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන 'හිරු මෙගාබ්ලාස්ට්' අද (15) රාත්‍රි 8 සිට මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලූ කටයුතු මේ වනවිට සූදානම්.

"ෆීඩ් බැක්"  සංගීත රිද්මයෙන් හැඩවන මෙගාබ්ලාස්ට් ප්‍රසංගය නර්තනයෙන් හැඩ කරන්නේ නිට්ටඹුව ඔමායා නර්තන කණ්ඩායමයි.

එමෙන්ම ලංකාවේ ජනප්‍රියම ගායක ගායිකාවන් රැසක් සමගින් වර්ණවත් වන හිරු මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීම විශේෂත්වයක්.

භාචි සුසාන්, රුවන් හෙට්ටිආරච්චි, ශානිකා වනිගසේකර , සශිකා නිසංසලා, උමාරා සිංහවංශ, චාමර වීරසිංහ, රොමේෂ් සුගතපාල, භාතිය සන්තුස් ,  ඇතුළු ජනප්‍රිය ගායික ගායිකාවන් මෙවර මෙගා බ්ලාස්ට් ප්‍රසංගයට සහභාගි වනවා.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  1,320 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,296 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  31,378 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,344 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,568 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  31,185 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,093 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,890 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,160 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top