Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
"ඉරුවාරදය" රෝගය ගැන ඔබ දැනුවත්ද? නොදත් කරුණු කිහපයක් මෙන්න

- "ඉරුවාරදය" රෝගය ගැන ඔබ දැනුවත්ද? නොදත් කරුණු කිහපයක් මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57,167 Views
ඉරුවාරදය යනු රුධිර වාහිනී හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් හට ගන්නා හිසේ ඇති වන වේදනා තත්ත්වයකි.

සිරුර පුරා රුධිරය ගෙන යන රුධිර නාල ප්‍රසාරණය වීමෙන් මොළයට රුධිරය ගෙන යන විශාල ශිරා වටා ඇති තන්තු තුළින් රසායනික ද්‍රව්‍ය පිට කිරීමට පටන් ගනී.


එමගින් රුධිර නාල තවදුරටත් ප්‍රසාරණය වන අතර එය හේතු කොටගෙන අධික රුධිර ප්‍රමාණයක්‌ හිසට ගමන් කරයි. එමගින් ආසාදනය හා වේදනාව හටගනී. දිගින් දිගටම මෙසේ ශිරා ප්‍රසාරණය වීමෙන් වේදනාව තවදුරටත් තීව්‍රර කරයි.

බොහෝ අවස්‌ථාවල හිසේ අඩක වේදනාව හටගන්නා අතර එය හිස පුරාම පැතිරී යයි. පැය 3 ක 4 ක කාලයක සිට පැය 72 ක්‌ එනම් දින 3 ක්‌ පමණ දිගටම පැවතිය හැකිය. කුඩා දරුවන්ට පැය 1 සිට පැය 48 ක්‌ එනම් දින 2 ක්‌ දක්‌වා පැවතිය හැකිය.

රෝග ලක්‍ෂණ

ඇස්‌වල ඇති වන දැවිල්ල.
නින්ද නොයාම.
හිසේ කරකැවිල්ල සමග ඇතිවන වමනය.
අධික මහන්සිය.
තෙහෙට්‌ටු ගතිය.
මානසික ආතතිය.
දිගින් දිගටම ඈනුම් යැම.
අධික පැණි රස හා ලුණු සහිත ආහාරවලට ඇතිවන රුචිකත්වය.

ආදිය රෝග ලක්‍ෂණ කිහිපයකි.මෙම රෝග ලක්‍ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ විය හැකිය.

රෝගය ඇති වීමට හේතු

මත්පැන් හා දුම්වැටි පානය කිරීම.
පමණට වඩා අධික ලෙස ආහාර ගැනීම.
අවශ්‍ය ප්‍රමාණයවත් ආහාර නොගෙන සිටීම.
අධික වේලාවක්‌ අව්වේ සිටීම.
එකවිටම අධික හිරුඑළියට ඇස්‌ නිරාවරණය කිරීම.
නිදි වැරීම.
අධික ගඳ සුවඳට නිරාවරණය වීම.
අනුමැතියකින් තොරව අධික ලෙස ව්‍යායාමවල නිරත වීම.
අඩු ආලෝකයෙන් පොත්පත් කියවීම.
රූපවාහිනිය ආසන්නයේ සිට වැඩි වේලාවක්‌ නැරඹීම.
පරිගණකය වැඩි වේලාවක්‌ එක දිගට හැසිරවීම.
වාහනවල ගමන් කරන අතර තුර පොත්පත් කියවීම.
විවිධ ආහාර පාන වර්ග හා ඖෂධ වර්ග විෂ වීම. මගින්ද ඉරුවාරදය රෝගය හටගත හැකිය.

එම නිසා ඉරුවාරදය රෝගය පවතින රෝගීන් මෙවැනි ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිය යුතුය. එමගින් බොහෝ දුරට රෝගය පාලනය කරගත හැකි වේ.

මෙම රෝගයට ඉතාමත් පැරණි ඉතිහාසයක්‌ පවතින ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් ඉතාමත් පහසුවෙන් කාර්ය බහුලත්වයට ගැළපෙන පරිදි නිෂ්පාදනය කරන, රෝගයටම විශේෂිත වූ විවිධ ඖෂධ වර්ග මගින් ඉක්‌මන් සුවය ලැබීමට හැකිවේ. අතුරු ආබාධ කිසිවක්‌ නැත.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  719 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  3,249 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  2,770 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  3,299 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,767 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  780 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,513 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,120 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,870 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,338 Downloads



Top 10 Commenters

Latest Comments

Top