Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
සිය කුළුදුල් දරු උපතේ සතුට විඳදරාගත නොහැකිව අවාසනාවන්ත ලෙස මෙලොව හැරගිය මව - Video

- සිය කුළුදුල් දරු උපතේ සතුට විඳදරාගත නොහැකිව අවාසනාවන්ත ලෙස මෙලොව හැරගිය මව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

89,833 Views
දරු ප්‍රසූතිය සිදුකරන විටත් හොඳින් ඉඳලා..

දරුවට පළමුපාර කිරි දෙනකොට පපුව රිදෙනවා කියලා..

විවාහපත් යුවලකට දරුවෙක් කියන්නේ ලොකු බලාපොරොත්තුවක්.

වසර තුනක ඒ බලාපොරොත්තු මල් පළ ගන්වමින් මෙලොවට දායාද කළ තම කුළුඳුල් දරු උපතෙන් පසුව  අවාසනාවන්ත ලෙස මියගිය මවක් පිළිබඳ පුවතක් නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියේ තඹුත්තේගම, තෙල්හිරියාව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි නාගහවැල්ලේගෙදර දිනුෂ්කා සඳමාලි නැමත්තියයි.

ඇය දරු ප්‍රසූතිය සඳහා පසුගිය 11 වැනිදා තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇත්තේ සිය සහෝදරිය විසින්.

පෙරේදා අලුයම දරු ප්‍රසූතිය සිදුකරන විටත් ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසු වූ බව රෝහල් වෛද්‍යවරුන් පවසනවා.
 
දරුවාට ප්‍රථමවරට මව්කිරි ලබාදීම සඳහා මව වෙත ලබාදෙන අවස්ථාවේදී සිය පපුව රිදෙන බව මේ මව වෛද්‍යවරුන්ට පවසා ඇති අතර එම අවස්ථාවේදී මව මියගොස් තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අනුරාධපුර මහරෝහලේ අධිකරණ වෛද්‍ය එච්.පී. කරුණාතිලක මහතා පවසා ඇත්තේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මව මියගොස් ඇති බවයි.

මියගිය මවගේ දේහය මේ වන විට තඹුත්තේගම පිහිටි ඇගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

දරුවා මේ වන විට නිරෝගී සුවයෙන් තඹුත්තේගම රෝහලේ පසුවනවා.

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  3,178 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  6,363 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,918 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  74,614 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,650 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  14,694 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,498 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,185 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  431 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  26,686 Downloads



Top 10 Commenters

Latest Comments

Top