Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
අනියම් කතුන්ගේ ඇසුර සොයා ගිය සැමියා නිසා කඳුළු මැද ජීවිතය ගෙවූ තරුණියකගේ කථාව - Video

- අනියම් කතුන්ගේ ඇසුර සොයා ගිය සැමියා නිසා කඳුළු මැද ජීවිතය ගෙවූ තරුණියකගේ කථාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,761 Views
"මට හිතාගන්න බැරිවුණා කොහොමද මේ ලෙඩේ හැදුනෙ කියලා"

"මම පොඩි කාලෙත් දුක්විඳලා තියෙනවා , මහත්තයගෙනුත් වෙනස්කම් වුණා"

අපේ මේ ජීවන චාරිකාවේ අපට හමුවෙන චරිත බෝහෝමයි. ඒ හැම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා. ඒ අතරින් අප තෝරාගත්ත නයෝමිගේ කඳුළු කතාවයි මේ.

ජීවිතයේ ආ ගමන් මග තුළ විඳි අත්දැකීම් බොහෝයි. විශ්වාසයක් නම් රකින්න, පොරොන්දුවක්නම් ඉටුකරන්න. විශ්වාසය , පොරොන්දු ගැනයි අද කතාව.

සහෝදරයින් දෙදෙනෙකු සිටින නයෝමි පවුලේ බාලයායි. ඇය පුංචි කාලෙම මව රෝගයක් හැදිලා මියයනවා.

පසුව එක සහෝදරයෙක් හමුදාවට බැඳිලා ඒ අතරතුරදි ඔහුත් මියයනවා. පසුව කළකිරීමෙන්ම ඇගේ පියාත් ඇයට අහිමිවෙනවා.

පසුව ඇගේ අනිත් සහෝදරයා ඇයව නැන්දා කෙනෙක්ගේ ගෙදර නතරකරනවා. නැන්දාගේ වෙනස්කම් මැද දිවි ගෙවූ ඇය අවුරුදු 11 ක පමණ වයසෙදි ඇගේ පාසල් ජීවිතේ නතරකරලා නැන්දගේ ගෙදර වැඩ කරන්න වෙනවා.

ඔහොම ඉද්දි නයෝමිට අවුරුදු 17 ක් පමණ වුණු පසු ඇය රැකියාවක් කරනවා. ඒ අතරතුරම තරුණයෙකු සමග ඇය සම්බන්ධයක් පටන්ගෙන විවාහ වෙනවා.

මුලදි සාර්ථක පවුල් ජීවිතයක් තිබුණත් පසුව ඔවුන්ගේ ජීවිතයට ප්‍රශ්ණ මතුවෙනවා.  නැන්දත් ඇගේ සහොදරයාට බොරු කියලා තරහකරවනවා.

සැමියාගේ ගෙදරන් ආපු ප්‍රශ්ණත් එක්ක ඔවුන් තීරණය කරනවා කුලී නිවසක පදිංචියට යන්න. ඔය අතරතුර ඇයට දරුවෙකු ලැබෙනවා. පසුව ඇගේ සැමියා වෙනස් වෙනවා. කුළි වැඩ කරන්න කියලා ඈත ප්‍රදේශවලට වැඩට ගිහින් සති ගනන් ගෙදර එන්නැතුව ඉන්නවා.

පසුව තවත් දරුවන් දෙදෙනෙකු ඔවුන්ගේ පවුලට එකතුවුණාට පසු ඔවුන්ට තව තවත් කරදර වැඩිවෙනවා.

ඔහොම කාලයක් ගතවෙනකොට ඇය එකපාරටම ලෙඩ වෙනවා. පසුව ඇයට දැනගන්න ලැබෙන්නේ ඇය HIV රෝගයට ගොදුරුවෙලා කියලයි. ඇගේ මේ ලෙඩේ ගැන මුලු ගමටම පැතිරෙනවා. පසුව ඇගේ සැමියාද මෙම ලෙඩේට ගොදුරුවෙලා කියලත් ඔහු නිසා මෙම රෝගයට ඇයද ගොදුරුවෙලා කියලත් දැනගන්නවා.

පසුව ඇයට දැනගන්න ලැබෙන්නේ තවත් කාන්තාවක් සමග ඇගේ සැමියා කාලයක සිට අනියම් සම්බන්ධයක් පවත්වා ඇති බවයි.

අනියම් කතුන්ගේ ඇසුර සොයා ගිය සැමියා නිසා කඳුළු මැද ජීවිතය ගෙවූ තරුණියකගේ කථාව පහතින් බලන්න.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  3,178 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  6,363 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,918 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  74,611 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,650 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  14,694 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,498 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,185 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  431 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  26,685 Downloads



Top 10 Commenters

Latest Comments

Top