Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
ආනන්දයේ ‘ආනන්ද පා ගමන 2017’‍හෙට පස්වරුවේ

- ආනන්දයේ ‘ආනන්ද පා ගමන 2017’‍හෙට පස්වරුවේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,341 Views
කොළඹ 10, ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ‘ආනන්ද පා ගමන 2017’මේ මස 15 වැනි දින පස්වරු 1.00ට විද්‍යාලීය පරිශ්‍රයෙන් ආරම්භ කර විහාරමහාදේවි උද්‍යානය දක්වා ගමන් කිරීමට සියලූ කටයුතු සූදානම් කර ඇත.

ආනන්දයේ ප්‍රෞඩ ඉතිහාසය අනාගත පරපුරට දායාද කරන්නට, ආනන්දයේ අධ්‍යාපනික සහ භෞතික සම්පත් වැඩි දියුණු කරන්නට අවශ්‍ය අරමුදල් රැස්කර ගැනීම සඳහා ආදි ශිෂ්‍ය සංගමය විසින් ”ආනන්ද පාගමන 2017”සංවිධානය කර තිබෙනවා.

ආනන්ද  විද්‍යාලයට වසර 130ක් පිරීම නිමිත්තෙන් මේ පාගමන සංවිධානය කරනු ලබන අතර . මීට සමගාමීව විනෝද ක්‍රීඩා වළින් සමන්විත වූ සැණකෙළියක අසිරිය විඳගැනීමටද ඔබට හැකියාව තිබෙනවා . එය පැවැත්වෙන්නේ විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංගපීඨයේදීයි.

සංගීත් ප්‍රමුඛ වායෝ සමඟින් භාතිය සන්තුෂ් , උමාරියා , සරිත් - සුරිත්, සහන් , ලහිරු , ෂෙහාන් (මේරියන්ස්) ඇතුළු ගායාක ගායිකාවන්ගේ ගී රිද්මයෙන්ද මෙම සැණකෙළිය වර්ණවත් වනවා.

හිරු ටී.වී සහ හිරු එෆ්.එම් මෙම සැණකෙළිය සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  4,391 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,916 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  33,872 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,936 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,840 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  33,827 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,470 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  6,341 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,394 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,666 Downloads



Top 10 Commenters

Latest Comments

Top