Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
ප්‍රංශයේ 39 හැවිරිදි ජනපතිගේ වයසක බිරිදට බැල්ම දැමු ලෝකේ බලවතා පැපරාසින්ට හසු වුණු හැටි.. - Photos & Video

- ප්‍රංශයේ 39 හැවිරිදි ජනපතිගේ වයසක බිරිදට බැල්ම දැමු ලෝකේ බලවතා පැපරාසින්ට හසු වුණු හැටි.. - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

61,447 Views
'ඔයා  ලස්සනයිනේ ' ලෝකේ බලවතා ට්‍රම්ප්  ප්‍රංශ ජනපතිගේ වයස අවුරුදු 64 රේ බිරිද Brigitte Macron පැවසීමේ සිද්ධිය පැපරාසි කැමරා කාච වලට හසු වෙලා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

එම දර්ශනය ෆේස්බුක් හරහා මුදා හැරීම නිසා කතා බහට ලක්ව ඇතැයි සදහන්.  Emmanuel Macron ප්‍රංශ ජනපති තවමත් 39 වන වියේ පසුවන අතර ඔහුගේ බිරිද වයස අවුරුදු 64ක් වුවත් ලස්සනට දැකීමෙන් ට්‍රම්ප් පුදුමයට හා ප්‍රීතියට පත් වෙලා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිද පැරිසියට පිළිගැනීමේදී මෙම සිදුවීම වූ අතර  අතීතයේ අත්දැකීම් සමඟ ඔවුන් මුණගැසි තිබෙනවා. ඒ වගේම අද දින පැරිසියේ බැස්ටිල් දින පෙළපාලිය සඳහා ට්‍රම්ප් සම්බන්ධ වීමටත් ප්‍රංශ ජනපතිගෙන් ආරාධනා ලබා තිබෙන නිසා ට්‍රම්ප් එයටද සම්බන්ධ වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.




Make a Comment
Make a Comment






Recent Gossip Post




Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song) - Rose Alagiyawanna
Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song)
Rose Alagiyawanna
⤵  329 Downloads

Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  2,144 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,738 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,752 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,359 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,226 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,848 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,432 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,453 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,117 Downloads



Top 10 Commenters

Latest Comments

Top