Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
කුළුඳුල් දරුවා දැක සතුටට පත් මව අවාසනාවන්ත ලෙස මෙලොව හැරයයි

- කුළුඳුල් දරුවා දැක සතුටට පත් මව අවාසනාවන්ත ලෙස මෙලොව හැරයයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,038 Views


සිය කුළුදුල් දරුවා රෝහලේදී උපත ලැබ දරුවා පෙන්වන අවස්ථාවේ ඇති වූ අධික සතුට හේතුවෙන් මවකට හෘදයාබාධයක් ඇති වී මියගිය අනුවේදනීය පුවතක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඉකුත් 12 වැනිදා මෙලෙස මරණයට පත් වූ මවට දරුවෙකු ලැබී තිබෙන්නේ විවාහයෙන් පසු  වසර ගණනාවකට පසුවයි.

මෙවැනි මරණ කලාතුරකින් දහසකට එකක් වශයෙන් සිදුවන්නක් බවයි පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කළ අනුරාධපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.

දරුවා ලැබෙනවිටත් මව හොද සෞඛ්‍ය තත්වයෙන් සිටඇති බවත් ඉපදුන පිරිමි දරුවාද මේවනවිට හොද සෞඛ්‍ය තත්වයේ සිටින බවත් තඹුත්තේගම රෝහල සඳහන් කරනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ තිස් එක් හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කරේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  1,300 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  4,677 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,393 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  63,478 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,008 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  12,762 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,284 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,061 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  417 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,857 Downloads



Top 10 Commenters

Latest Comments

Top