Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
කළගෙඩිහේන ප්‍රදේශයෙන් බිහි වූ හිරු එෆ්. එම් 'ගමේ තරුව' - Videos - Photos

- කළගෙඩිහේන ප්‍රදේශයෙන් බිහි වූ හිරු එෆ්. එම් 'ගමේ තරුව' - Videos - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,597 Views
කලින් කලට ගුවන් තලයේ පෙරළිකාර සංකල්පයන් මවන හිරු එෆ්. එම් වංශ කතාවේ තවත් පරිච්ඡේදයක් අරඹමින් මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින "ගමේ තරුවට" හිරු ගුවන් තලයේ පෑයිමට අවස්ථාව උදා කර දී තිබෙනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ  වැඩසටහනේ තවත් අදියරක් ඊයේ (12) , මිනුවන්ගොඩ කළගෙඩිහේන ප්‍රදේශයේදී පැවැත්වුණා.

එහි සිටි ගායන දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ තරුණ තරුණියන්ගේ දක්ෂතා එළි දැක්වීමට හිරු වේදිකාව විවෘත වුණු අතර ඊයේ (12) පැවති ගායන තරඟයේ ජය ලබා ගැනීමට, කළගෙඩිහේන ගමේ පදිංචි මාලී දිසානායක සමත් වූණා.

මෙම අවස්ථාව දැක ගැනීමට විශාල පිරිසක් සහභාගී වී සිටියා.



මිනුවන්ගොඩ කළගෙඩිහේන ප්‍රදේශයේදී අවසන් වටයට තේරුණු සිව්දෙනාගේ වීඩියෝව පහතින්.



මිනුවන්ගොඩ කළගෙඩිහේන ප්‍රදේශයේදී පෑයූ හිරු එෆ්. එම් 'ගමේ තරුව' ප්‍රථම ස්ථානය දිනූ මාලී දිසානායක.



ඡායාරූප පහතින් බලන්න
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  398 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  1,511 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  500 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,069 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,114 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  29,716 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,132 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,713 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  8,780 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  23,283 Downloads



Top 10 Commenters

Latest Comments

Top