Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
අම්පාර තාක්ෂණික විද්‍යාලයේ සිසුන් සහ පාලනාධිකාරිය අතර ඇතිවූ උණුසුම් තත්වය මෙන්න - Video

- අම්පාර තාක්ෂණික විද්‍යාලයේ සිසුන් සහ පාලනාධිකාරිය අතර ඇතිවූ උණුසුම් තත්වය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,889 Views
අම්පාර හාඩි උසස් තාක්ෂණික විද්‍යාලය යළි දැනුම්දෙන තෙක් වසා දමා තිබෙනවා.

ඒ අද දහවල් එහි සිසුන් සහ පාලනාධිකාරිය අතර ඇතිවු උණුසුම් තත්වය හේතුවෙන්.

දහවල් සිසුන් විසින් හාඩි උසස් තාක්ෂණික විද්‍යාලයේ පරිපාලන ගොඩගැනිල්ල සිය භාරයට ගනු ලැබුවා.

ඒ පරිපාලන අධ්‍යක්ෂවරයා සිසුන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්.

පසුව සිසුන් ආයතනයේ අධ්‍යක්ෂවරයා ග්‍රහණයට ගෙන තිබෙනවා.

පසුගිය 10 වනදා අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ දෙවන වසරේ සහ පළමුවන වසරේ සිසුන් දෙපිරිසක් අතර, ගැටුමක් හට ගත් අතර, එහිදී සිසුන් 9 දෙනෙකු තුවාල ලැබුවා. එම තත්වය පාලනයට පොලිසිය ද එම ස්ථානයට පැමිණ සිටියා.

එදින ඇතිවූ උණුසුම් තත්වයේ වීඩියෝව පහතින්



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  552 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,010 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  27,935 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,219 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,500 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  30,610 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  7,987 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,723 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,124 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,476 Downloads



Top 10 Commenters

Latest Comments

Top