Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
රිය අනතුරක් සිදුකළ බස් රථයක් ගිනිබත් කරයි - Video & Photos

- රිය අනතුරක් සිදුකළ බස් රථයක් ගිනිබත් කරයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,768 Views
මොණරාගල - වැලියාය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පසු ප්‍රකෝප වූ පිරිස් පෞද්ගලික බස් රථයකට ගිනි තබා තිබෙනවා.

අද අලුයම පෞද්ගලික බස් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුළත් කළා.

අම්පාරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථය එම දිසාවටම ධාවනය වූ ත්‍රිරෝද රථයක් ගැටී ඇති අතර, අනතුරුව ඉදිරියට ධාවනය වූ යතුරුපැදියක්ද එහි ගැටී තිබෙනවා.

මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ සහ යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් පස්දෙනෙකුයි.

මොවුන් සියඹලාණ්ඩුව - වැලියාය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තාවුණේ.

පසුව කිසියම් පිරිසක් අදාළ බස් රථයට ගිනි තබා තිබෙනවා.

එම අවස්ථාවේ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා දිවගොස් බේරී ඇති බවටයි වාර්තා වන්නේ.

ගින්නෙන් බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර බස් රථයේ රියදුරුද මොණරාගල පොලීසිය අත්අඩංගුවට ගත්තා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  18,858 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,544 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,686 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  6,902 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  19,301 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,257 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,283 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,210 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  18,227 Downloads

Aye Nam Adare - Ruwan Fernando
Aye Nam Adare
Ruwan Fernando
⤵  6,041 Downloads



Top 10 Commenters

Latest Comments

Top