Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
පණ මෙන් ආදරය කළ රසිකයෙකුගේ අවසන් දිනයට ඇවිත් සංවේදී වූ කලාකරුවන් - Photos

- පණ මෙන් ආදරය කළ රසිකයෙකුගේ අවසන් දිනයට ඇවිත් සංවේදී වූ කලාකරුවන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

122,769 Views
"ඔබේ සමීපතම මිතුරකු ලෙස ඩ්‍රම්ස් පිස්සෙකුද වී ඉපදේවී"

"මිනිසුන් දුටුවා...එහෙත් මේ සංගීත ලෝකේ මිනිසුන් අතර තවත් මිනිසකු දුටුවා"

ගායකයෙකු සහ රසිකයෙකු අතර බැඳීම් හරිම පුදුමාකාරයි. සිය රසිකයන් වෙනුවෙන් සංවේදී වූ කලාකරුවන් ගැන අපට මීට ඉහතදීද දැකගන්න අහන්න ලැබුණා.

මේ කියන්න යන්නෙත් එවැනිම වූ සිදුවීමක් ගැනයි.

ෆ්ලෑෂ් බෑක්  සංගීත කණ්ඩායමට දැඩි ලෙස ආදරය කළ කලණ ලක්ෂිත නමැති රසිකයෙකුගේ වියෝව දැනගෙන කලාකරුවන් දෙපලක් වන ෆ්ලෑෂ් බෑක්  ගායක රෝස් අලගියවන්නයි , ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක ශිල්පියා විදිහට කටයුතු කරන නිරෝෂන් ඩ්‍රීම්ස් දෙපළ එම රසිකයාට අවසන් ගෞරව දක්වන්න ඔහුගේ නිවසට පැමිණ තිබෙනවා.

2000 වසරේ  අප්‍රේල් මස 20 වනදා උපත ලැබූ කළණ කලක සිට කිසියම් රෝගී තත්ත්වයකින් පෙළුනු බවයි අපට දැනගන්න ලැබුනේ.

කෙසේ වෙතත් ඔහු මියගොස් ඇත්තේ පසුගිය 9 වනදායි. එම තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරුණේ ඊයේ දිනයේ වත්තල පොදු සුසාන භුමියේදීයි.

එහි පැමිණි කලාකරුවන් අතර යොවුන් ගායක නිලාන් හෙට්ටිආරච්චි සහ ගායන ශිල්පී රෙඩ් ද පැමිණ සිටි බව දැකගන්නට ලැබුණා.

කළණ ලක්ෂිතගේ ප්‍රියතම ගායකයා ෆ්ලෑස් බෑක් රෝස් අලගියවන්නයි. කළණ රෝගාතුර වී සිටියදී රෝස් නිවසට ගොස් තොරතුරු විමසා සිටියා.කළණ අවසන් වරට තත්පර කිහිපයක් ඇස් ඇර තිබෙන්නේද ඒ අවස්ථාවේදීයි. එම අවස්ථාව කළණගේ පවුලේ උදවියද පුදුම කරවමින් ඉතා සංවේදී අවස්ථාවක් වූ බවයි දැනගන්නට ලැබුණේ.

ගායකයෙකු වශයෙන් තිබෙන්නාවූ නිහතමානීකම රෝස් තුළ ඇති බවට එය කදිම නිදසුනක්. කෙසේ වෙතත් පසුව රෝස්ගේ එම රසිකයා සදහටම දෑස් පියාගෙන තිබුණා. කළණ රෝගාතුරව සිටියදී රෝස් නිවසට ගොස් සිටි අයුරු පහතින් දැක්වේ.

මේ සංවේදී සිදුවීම ගැන මුහුණුපොතේ පළවූ සටහන් පහතින්..










   
 

නිලාන් හෙට්ටිආරච්චි සහ රෙඩ් අවසන් ගෞරවය දැක්වූ අයුරු

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  1,320 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,294 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  31,378 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,344 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,568 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  31,185 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,093 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,890 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,160 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top