Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
ලෝකෙට ලොක්කෙක් වූ පුටින්ගේ අලුත්ම පෙම්වතිය මෙන්න - Photos

- ලෝකෙට ලොක්කෙක් වූ පුටින්ගේ අලුත්ම පෙම්වතිය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,396 Views
ලෝකයම හෙල්ලූ නායකයෙක් හැටියට රුසියානු ජනාධිපති පුටින්ව හදුන්වනවා.ඔහු රුසියාවේ  උතුරු ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ප්‍රියතම  නිවාඩු නිකේතනයට ගොස්  තිබෙන බවට විදෙස් මාධ්‍ය හෙළි කරන අතර එහිදී විශේෂ සිදුවීමක් වෙත මාධ්‍යයේ අස් යොමුව තිබෙනවා. ඒ පුටින්ගේ නවතම පෙම්වතිය පිළිබදවයි.

පුටින් නිවාඩු නිකේතනයේදී වාහනයෙන් බැස පසු පස අසුන වෙත සිටි කාන්තාවට බහින්නට දොර විවර කර තිබෙනවා. ඒ මොහොතේ රතු පැහැති ඇදුමකින් සැරසුණු කාන්තාවක් යමක් ඔහුට පැවසූ නිසා පුටින් වාහනයේ දොර වසා යනවා. ඔහුගේ අභිරහස් කාන්තාවක සඳහා පිටුපස දොර විවෘත කිරීමට පුටින් උත්සහ කළ බවයි විදෙස් මාධ්‍ය හෙළි කරන්නේ.

එමෙන්ම  එම කාන්තාව සමහර විට කැමරාවක් දැක පුටින්ට ඒ බව පැවසූ නිසා ඔහු යළිත් දොර වසන්නට ඇතැයි සිතනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පුටින්ගේ කලින් බිරිද ලුඩ්මිලා පුටින්ගෙන් 2014 දික්කසාද වීමෙන් පසුව  ඔහු තම පෞද්ගලික ජීවිතය රහසිගතව පවත්වාගෙන යන බවයි.

එමෙන්ම දශකයකට ආසන්න කාලයක් තිස්සේ ඔලිම්පික් රන් පදක්කම්ලාභි ඇලිනා කබීවා (34 හැවිරිදි ) සමඟ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යෑමටද පුටින් සමත් වී තිබේ.මෙයද ඔහුගේ අලුත් සම්බන්ධතාවයක් යැයි විශ්වාස කෙරේ.





Make a Comment
Make a Comment






Recent Gossip Post




Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song) - Rose Alagiyawanna
Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song)
Rose Alagiyawanna
⤵  329 Downloads

Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  2,150 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,738 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,795 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,362 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,229 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,848 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,437 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,453 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,117 Downloads



Top 10 Commenters

Latest Comments

Top