Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
බදුලු දුම්රිය අද අලුයම පීලි පනියි - Video & Photos

- බදුලු දුම්රිය අද අලුයම පීලි පනියි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,909 Views
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර කොටගල අඩි හැටේ පාලම අසල දී මෙම පිලි පැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
 

පිලි පැනිමෙන් දුම්රිය මැදිරි 04කට දැඩි අලාභ හානි සිදුවි ඇති අතර දුම්රිය පාලමද කැඩී ගොස් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අද (13) අලුයම  2ට පමණ මෙම පීලි පැනිම සිදුවි ඇති බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

දුම්රියේ සෙසු මැදිරි ගලවා මගීන්ව බදුල්ල දක්වා එම දුම්රියෙන්ම ප්‍රවාහනය කිරිමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබෙනවා.

දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය  ධාවන කටයුතු හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පමණක් ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරි කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

වීඩියෝව සහ ඡායාරූප පහතින්..





Make a Comment
Make a Comment






Recent Gossip Post




Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song) - Rose Alagiyawanna
Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song)
Rose Alagiyawanna
⤵  337 Downloads

Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  2,153 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,738 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,797 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,362 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,229 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,848 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,442 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,453 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,119 Downloads



Top 10 Commenters

Latest Comments

Top