Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
අවුරුදු 20 ක් අඳුරු කුටියක සිරව ජීවිතය ගෙවූ කාන්තාවක් දිවි බේරාගත් හැටි

- අවුරුදු 20 ක් අඳුරු කුටියක සිරව ජීවිතය ගෙවූ කාන්තාවක් දිවි බේරාගත් හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,604 Views
වසර 20 ක් පුරා ගෝආ ප්‍රාන්තයේ නිවසක අඳූරු කුටියක සිරකර සිටි කාන්තාවක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් බේරාගෙන තිබෙනවා.

අදාළ කාන්තාවගේ වයස මේවන විට අවුරුදු 50 ක් වන බව සඳහන්.

පසුගිය අගහරුවාදා මෙම කාන්තාව බේරාගෙන ඇත්තේ ඇයගේ මව්පියන්ගේ නිවසේ අඳූරු කාමරයක සිරකර සිටියදීයි.

ඇයගේ අසාමාන්‍ය හැසිරීම් රටාව හේතුවෙන් මෙලෙස සිරකර තැබු බවටයි දෙමව්පියන් හෙළිකර ඇත්තේ.

පසුගිය වසර 20 ක කාලය පුරා මෙම කාන්තාවගේ ලෝකය වී ඇත්තේ ඇය සිරකර තිබු අඳූරු කුටියයි.

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ගෝආ පොලිසියට කළ දැනුම්දීමකට අනුව සිදුකළ සෝදිසියකදී ඇය හමුවී තිබෙනවා.

මෙම නිවසේ මේවන විට හිමිකාරීත්වය දරනු ලබන්නේ සිරවී සිටි කාන්තාවගේ සොහොයුරන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින්.
සිරකර සිටින කාන්තාවට කාමරයේ ඇති කවුලුවකින් ආහාර සහ ජලය ලබාදී ඇතැයි සඳහන්.

පොලිසිය අදාළ අඳුරු කුටියට පැමිණෙන විට සිරවී සිටි කාන්තාව නිරුවතින් සිට ඇති අතර ඉන් පිටතට පැමණීමට ද ඇය අකමැත්ත පළකර ඇතැයි ඉන්දීය පුවත් සේවා ප්‍රකාශ කළා.

මෙම කාන්තාව මුම්බායි නුවර පුද්ගලයකු සමග විවාහ වී ඇති අතර විවාහයෙන් දින කිහිපයකට පසු ඇය යළිත් නිවසට පැමිණ ඇත්තේ සැමියාට වෙනත් විවාහයක් ඇති බවට හෙළිවීම හේතුවෙන්.

අනතුරුව ඇය අසාමාන්‍ය ආකාරයෙන් හැසිරීම හේතුවෙන් දෙමව්පියන් විසින් අඳූරු කාමරයක දමා සිරකර තිබෙනවා.

කාමරයෙන් නිදහස් කරගත් කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රොහල් ගතකර ඇතැයි සඳහන්.

සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පවුලේ සාමාජිකයන්ගෙන් සහ සිරවී සිටි කාන්තාවගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  1,367 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  4,716 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,406 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  63,842 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,022 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  12,820 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,284 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,067 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  417 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,885 Downloads



Top 10 Commenters

Latest Comments

Top