Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
උමාඔයේ දියනෑමට ගිය එකම පවුලේ තිදෙනාට අත්වුණු අවාසනාවන්ත ඉරණම - Video

- උමාඔයේ දියනෑමට ගිය එකම පවුලේ තිදෙනාට අත්වුණු අවාසනාවන්ත ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,658 Views
"නාන්න ආපු ගමන්නේ මොනවා වුණාද කියලා දන්නේ නෑ"

"මං ආවා බලන්න.බලනකොට ඉවරයි."

උමාඔයේ ගිලීමෙන් එකම පවුලේ තිදෙනෙකු ඊයේ (12) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 81 වැනි වියේ පසුවූ මිත්තනිය, 32 හැවිරිරදි වියේ පසු වූ මව සහ ඇගේ අවුරුදු 2 හමාරක් වයසැති කුඩා දරුවායි.

වැලිමඩ -ඌව පරණගම මොරගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මොවුන් තිදෙනා එදින පෙරවරුවේ උමාඔයට පැමිණ ඇත්තේ දිය නෑම සඳහායි.

වැලිමඩ ජාතික පාසල අසළ උමාඔයේ කොටසක අදාළ මව,පුතා සහ මිත්තණිය දිය නාමින් සිටියදී දියේ ගිලී ඇති බව පොලිසිය සදහන් කළා.

මියගිය පුෂ්පාවතීගේ සැමියා -

නාන්න ආපු ගමන්නේ මොනවා වුණාද කියලා දන්නේ නෑ.උදේ 8ට ආවේ.මගේ ගෙදරට අල්ලපු ගෙදර යාලුවෙක්ගේ පවුල ඇවිල්ලා තමයි මට කිව්වේ.මං ආවා බලන්න.බලනකොට ඉවරයි.

ඥාති සහෝදරියක් -

මේගොල්ල උදේ 8.30 වෙනකොට ආවා සර්.මං 11.30 වෙනකොට ගෙදරින් ආවේ.ඇවිල්ලා බලනකොට මේ අක්කයි,බබාලා ඔක්කොම මැරිලා වතුරට යටවෙලා හිටියා.
වතුර නෑ නාන්න. මේ කට්ටිය උදේම ගියා.

සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (12) පස්වරුවේ  සිදු කෙරුණේ වැලිමඩ වැඩබල මහේස්ත්‍රාත් චම්පික දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

වීඩියෝ පහතින්...

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  3,157 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  6,352 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,915 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  74,551 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,643 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  14,678 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,498 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,185 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  431 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  26,681 Downloads



Top 10 Commenters

Latest Comments

Top