Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
ශ්‍රී ලාංකීය ඓතිහාසික උරුමයන් පිළිබඳ ව්‍යාජ තොරතුරු ලබාදෙන පිරිසක් හමුවෙයි - Video

- ශ්‍රී ලාංකීය ඓතිහාසික උරුමයන් පිළිබඳ ව්‍යාජ තොරතුරු ලබාදෙන පිරිසක් හමුවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,782 Views
මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සදහා කම්කරුවන් ලෙස චීන ජාතිකයන් විශාල පිරිසක් මේ වනවිට මෙරටට පැමිණ තිබෙනවා.

මෙරට පෞරාණික උරුමයන්, සංස්කෘතිය ආදිය පිළිබද නිසි කරුණු නොදත් එම චීන ජාතිකයන් බොහෝ දෙනෙකු මේ වනවිට නීති විරෝධීව සංචාරක මගපෙන්වන්නන් ලෙස කටයුතු කරන බවයි හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු වාර්තා වුයේ.

මෙරට සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කිරීමට නම් සංචාරක අමාත්‍යාංශය මගින් නිකුත් කරනා මෙම අවසර පත්‍රය ලබාගෙන තිබීම අනිවාර්ය කටයුත්තක්.

නමුත් මේ වනවිට චීන ජාතික පිරිමි පුද්ගලයින් මෙන්ම කාන්තාවන් ද නීති විරෝධීව මෙරට ඓතිහාසික ස්ථාන පිළිබඳ ව්‍යාජ තොරතුරු ලබාදෙමින් සංචාරක මග පෙන්වන්නන් ලෙස කටයුතු කිරීම මේ වනවිට සීග්‍ර ලෙස ඉහලගොස් තිබෙනවා.

ව්‍යාජ සංචාරක මගපෙන්වන්නෙකු සීගිරි පර්වතයේ තඹ අන්තර් ගත බවට අසත්‍ය තොරතුරු ගෙන හැර දක්වද්දී  නිත්‍යානුකූල මග පෙන්වන්නෙකු ඒ පිළිබද ප්‍රශ්න කළ අයුරු අප කැමරාකාචයේ මෙලෙස සටහන් වුණා.

වීඩියෝ පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Balanna - Desha Kumarawadu
Sitha Balanna
Desha Kumarawadu
⤵  413 Downloads

Sande Thaniyata - Kasun Hettihewa
Sande Thaniyata
Kasun Hettihewa
⤵  931 Downloads

Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  1,422 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  5,173 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  664 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,981 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,435 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  31,370 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,331 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  5,156 Downloads



Top 10 Commenters

Latest Comments

Top