Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
බොයින් 777 වර්ගයේ ගුවන් යානයක සේවය කරන ලොව ළාබාලතම ගුවන් නියමුවරිය - Photos

- බොයින් 777 වර්ගයේ ගුවන් යානයක සේවය කරන ලොව ළාබාලතම ගුවන් නියමුවරිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44,828 Views
Boeing 777 වර්ගයේ ගුවන් යානයක ලොව ළාබාලතම ගුවන් නියමුවරිය වු ඉන්දියානු ජාතික තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

Anny Divya නමැති ඇය මේ වන විට 30 හැවිරිදි තරුණියක් බවයි වාර්තාවන්නේ.

ඇය කුඩා කල සිටම ගුවන් නියමුවරියක වීමට සිහින දැක ඇති අතර අවුරුදු 17 සිටම ඇය මේ සඳහා පුහුණුවීම් කර තිබෙනවා.

ඇගේ දෙමව්පියන් ඇගේ සිහිනයට උදව් කර ඇති නමුත් අනෙක් පවුලේ උදවිය ඇගේ මෙම කැමත්තට එකඟ වී තිබී නැති බවයි පැවසෙන්නේ.

නමුත් ඔවුන්ගේ අදහස්වලට සවන් නොදුන් ඇය තමන්ගේ සිහිනය සැබෑවක් කරගැනීම සඳහා මහන්සී වු බවයි පවසන්නේ.

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ පුහුණුවීම් කාලයේදී ඇගේ ඉංග්‍රීසි භාෂාවේ තිබුණු දුර්වලතාවයන් සඳහා බොහෝදෙනා සිනාසුණු නමුත් ඈ ඒ සියළු දේ ඉවසාගෙන තමන්ගේ ඉගෙනුම් කටයුතු සිදුකල බවයි.

මේ වන විට ඇය සතුව BSC Aviation උපාධියක් හා නීතිය පිළිබඳ පශ්චාත් උපාධියක් ඇති බවත් ඇයට සංගීතයට හා නැටුම් අංශයට විශේෂ හැකියාව ඇති බවත් වැඩිදුරටත් සඳහන් වනවා.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song) - Rose Alagiyawanna
Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song)
Rose Alagiyawanna
⤵  338 Downloads

Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  2,153 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,738 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,797 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,362 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,229 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,848 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,442 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,453 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,119 Downloads



Top 10 Commenters

Latest Comments

Top