Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
Instagram ගිණුමේ රසිකයන් වැඩිකරගැනීමට නිරුවත් වූ තරුණියට වෙච්ච වැඩේ - Photos

- Instagram ගිණුමේ රසිකයන් වැඩිකරගැනීමට නිරුවත් වූ තරුණියට වෙච්ච වැඩේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,019 Views
Instagram සමාජ ජාලය තුල නිරුවත් ඡායාරූප පළකරන නිරූපණ ශිල්පිණියක් වන Brissa Dominguez-Garcia නම් 25 හැවිරිදි තරුණිය හි හෝටල් කාමරයක් තුල නිරුවත් වීමට උත්සාහ කිරිමේදී අත්අඩංගුවට ගැනීමට සුදානම් වු පොලිස් නිලධාරියාට පහර දීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

හෝටල් සේවකයින් ඇය කලබලයක් ඇති කිරිමෙන් පසු ඇයට හෝටලය තුලින් ඉවත් වීමට කීවට පසු ඇය එයින් පිටතට යන බවට අඟවා නැවත වෙනත් කාමරයක් තුලට ගොස් ඇත.

එම සිද්ධියෙන් පසු ඔවුන් පොලිසියට දන්වා ඇති අතර පොලිස් නිලධාරියා එහි පැමිණෙන අවස්ථාවේදීත් ඇය නිරුවත් වීමට සුදානම් වෙමින් සිටි බවයි පැවසෙන්නේ.

එම නිලධාරියා තුවායකින් ඇයව ආවරණය කිරිමට උත්සාහ කිරිමේදී ඇය එම තුවාය උදුරාගෙන ඔහුගේ මුහුණට පහර දී තිබෙනවා.

ඇය පොලිස් නිලධාරියාව සපමින් හා කෙල ගසමින් ඔහුගෙන් බේරී පලායාමට උත්සහ කර ඇති අතර පොලිසිය විශ්වාස කරන්නේ ඇය මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බවයි.

මෙම තරුණියගේ Instagram ගිණුමේ 76000කට අධික පිරිසක් සිටින බවද සඳහන්වනවා. ඇය තම ගිණුමේ රසිකයින් වැඩි කරගැනීම සඳහා මෙලෙස නිරුවත් ඡායාරූප පලකර ඇති බවයි වාර්තාවන්නේ.

ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  400 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  1,520 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  500 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,073 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,114 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  29,720 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,132 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,713 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  8,780 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  23,283 Downloads



Top 10 Commenters

Latest Comments

Top