Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
නායකත්වයෙන් ඉවත්වීමට හේතුව මැතිව්ස් හෙළිකරයි - Video

- නායකත්වයෙන් ඉවත්වීමට හේතුව මැතිව්ස් හෙළිකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,031 Views
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය කණ්ඩායම් නායකත්වයෙන් අද (12) ඉල්ලා අස්වූවා.

අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව නිල වශයෙන් ප්‍රකාශ කරා.

ඒ අනුව ටෙස්ට් තරඟ නායකත්වය සඳහා දිනේෂ් චන්දිමාල් නම්කර ඇති අතර එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා උපුල් තරංග නායකත්වයට පත්වූවා.

තමන් හේතු දෙකක් මත මෙම තීරණය ගත් බව මැතිව්ස් වැඩිදුරටත් එහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය බාර ගැනීම සඳහා සුදුස්සන් දෙදෙනෙකු සිටින බවට තහවුරුවූ නිසාත්, මීළඟ ලෝක කුසලානය සඳහා කණ්ඩායමක් සකසා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු නිසා තමන් ඉවත්වන බවයි මැතිව්ස් එහිදී කියා සිටියේ.

අදාළ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Handanu Epa - Chamara Maduranga
Handanu Epa
Chamara Maduranga
⤵  643 Downloads

Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  2,859 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  7,756 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,581 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  37,007 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  8,580 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,273 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  38,094 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  9,189 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  7,074 Downloads



Top 10 Commenters

Latest Comments

Top