Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
සූරියවැවදී සේවකයින්ගේ රෙදි ගලවලා පඩි දීපු එක ගැන ක්‍රිකට් ආයතනය දැන් කියන අමුතු කතාව - Video

- සූරියවැවදී සේවකයින්ගේ රෙදි ගලවලා පඩි දීපු එක ගැන ක්‍රිකට් ආයතනය දැන් කියන අමුතු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,925 Views
ශ්‍රීලංකා කණ්ඩායම සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ ඉකුත් 11 දින පැවති එක්දින තරඟය සඳහා තාවකාලික පදනම මත බදවාගත් සේවකයින් පිරිසකට ක්‍රිඩාංගන බලධාරීන්ගෙන් සිදුවූ අතපසුවීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය කණගාටුව පළකරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ වනවිට අදාළ නිලධාරීන්ගෙන් එම සිදුවීම සම්බන්ධව කරුණු විමසා ඇති අතර, ඒ සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියා මාර්ග ගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය බැදී ඇති බවයි.

අදාල අවාසනාවන්ත සිද්ධියෙන් අපහසුතාවයට පත්වු සේවක පිරිසට ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය සිය කණගාටුව පළකරන අතර එම සේවකයන්ට මේ සම්බන්ධයෙන් හානිපූර්ණයක්  සිදුකිරිමට ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර ඇති බව එම ආයතනය දන්වා සිටිනවා.

පසුගියදා දෙරට අතර පැවැති අවසන් එක්දින  තරඟය අතරතුර සූරියවැව ක්‍රීඩාංගණයට අනුයුක්තව තාවකාලික පදනමෙන් සේවය කළ කම්කරුවන්ගේ සළු පිළි උණා දමනු ලැබුවේ  ක්‍රිඩාංගන බලධාරීන් පිරිසක් විසින්.

එක්දින තරඟාවලිය සඳහා එම ප්‍රදේශයේ තරුණයින් 100කට අධික සංඛ්‍යාවක් රුපියල් 1000ක දෛනික දීමනාව මත බදවාගෙන තිබුණා.

කෙසේ වෙතත්, තරඟාවලිය අවසානයේ ක්‍රීඩාංගණ බලධාරීන් වැටුප් ලබාදීමට කටයුතු කර තිබුණේ සේවා සඳහා ඔවුන්ට නිකුත් කර තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලාංඡනය සහිත කලිසම ද නැවත ලබා ගනිමින්.

මෙම සිදුවීමෙන් තාවකාලික පදනම මත  සේවය කළ කම්කරුවන් දැඩි අපහසුතාවයකට පත්වූ බව වාර්තා වුණා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,192 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,552 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  9,904 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,199 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,124 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,804 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,293 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,055 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,770 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,449 Downloads



Top 10 Commenters

Latest Comments

Top