Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
වාද්දුවෙන් පැහැරගත් මෝටර් රථය අම්බලන්ගොඩ බස් නැවතුම්පොලෙන් මතු වූ හැටි - CCTV Video

- වාද්දුවෙන් පැහැරගත් මෝටර් රථය අම්බලන්ගොඩ බස් නැවතුම්පොලෙන් මතු වූ හැටි - CCTV VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,886 Views
වාද්දුව ප්‍රදේශයේ නිවසක් පසුගිය 5 වනදා කොල්ලකෑ පිරිසක් එහි තිබූ මෝටර් රථයද පැහැරගෙන ගොස් අම්බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොලේ දමා ගොස් තිබෙනවා.

කොල්ලකරුවන් එම මෝටර් රථය බස් නැවතුම් පොළට රැගෙන විත් දමා යන ආකාරය ඒ අසල තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්ව තිබුණා.


අම්බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම් පොළේ උදැසන හිමිකරුවෙක් නොමැති මෝටර් රථයක් නවතා තිබූ අතර බස් රථ රියදුරන් සහ සේවකයන් මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බස් නැවතුම්පොළ නිලධරියෙක් කළ ප්‍රකාශය

බස් නැවතුම්පොළට පිට වාහන ඇතුළත් කරන්න බැහැ. නමුත් අද උදේ වාහනයක් තිබුණා. හිමිකරුවෙක් නොමැති නිසා පොලිසියට දැනුම් දුන්නා. ඊට පස්සේ CCTV කැමරා චෙක් කළා.

අම්බලන්ගොඩ පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ වාද්දුව ප්‍රදේශයෙන් කොල්ලකන ලද මෝටර් රථයක් බවයි.

වාද්දුව ප්‍රදේශයේ පසුගිය 5 වැනිදා නිවසක් කොල්ලකෑමෙන් අනතුරුව අදාළ නිවසේ නවතා තිබූ මෝටර් රථයද ඔවුන් පැහැර ගෙන ගොස් තිබෙනවා.   

කෙසේ වෙතත් 10 වනදා රාත්‍රියේ මෙලෙස කොල්ලකරුවන් මෙම මෝටර් රථය බස් නැවතුම් පොළේ දමා ගොස් තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  290 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  19,492 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,605 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,768 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,043 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  19,640 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,282 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,389 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,273 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  18,359 Downloads



Top 10 Commenters

Latest Comments

Top