Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමේ තීරණයක!

- ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමේ තීරණයක!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,248 Views
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් සිය නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත් මෙතෙක් එය තහවුරු වී නැහැ.

ටෙස්ට් / එක්දින සහ 20 යි 20 යන අංශ තුනෙහිම නායකත්වයෙන් මැතිව්ස් ඉවත්වන බවටයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලිය පරාජය හමුවේ මැතිව්ස් මෙම තීරණයට එළඹ ඇති බවයි.
 
කෙසේවෙතත් මැතිව්ස්ගේ ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගෙන ඇත් ද හෝ එය ප්‍රතික්ෂේප කර ඇතැයි ද යන්න මෙතෙක් හෙළිවී නැහැ.

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 34 කට එක්දින තරග 98 කට සහ 20 යි 20 තරග 12 කට ක්‍රීඩා කර තිබෙනවා.

අවුරුදු 25 දී මැතිව්ස්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවුයේ 2013 වසරේදීයි.

මැතිව්ස්ගේ නායකත්වය තුල ශ්‍රි ලංකාව ටෙස්ට් තරග 13 ක් ජයග්‍රහණය කර තිබෙනවා. 

මේ අතර සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලි පරාජය තම ක්‍රිකට් දිවියේ ලැබු දුර්වලතම අත්දැකීමක් බව ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් තරගාවලි පරාජයෙන් පසු සදහන් කර තිබුනා.

අවසන් තරගයේදී කාසියේ වාසිය ද ඇතුලුව සියලු දෑ තම කණ්ඩායමට අවාසි සහගත අයුරින්ම සිදුවු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් පරාජය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් නොකරන අතර සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කිරීමට තම කණ්ඩායමට නොහැකිවු බව මැතිව්ස් කියාසිටියා.

ඔහු එහිදී සඳහන් කර තිබුනේ තම නායකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට පෙර බලධාරීන් සමග සාකච්ඡා කර උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.

නායකත්වයෙන් ඉවත්වීම හෝ ඊට අදාළව මෙතෙක් කිසිවක් තීරණය කර නොමැති අතර කාලවේලාව පවතින බැවින් තේරීම් කමිටුව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද ඔහු සඳහන් කර තිබුනා.

තම කණ්ඩායම සෑම දිනකම ජයග්‍රහණය කිරීමට හැකි කණ්ඩායමක් නොවන අතර පවතින අඩුපාඩු සකස් කර ගනිමින් ඉදිරියේ පැවැත්වෙන තරගාවලි ජයග්‍රහණය කිරීම එකම අපේක්ෂාව බවයි ඇන්ජෙලෝ මැතිව්ස් කියාසිටියේ.

ඉන්දියාව සමග ඉදිරියේදී ආරම්භ වන තරගාවලියට පෙර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය පිළිබඳ අවධානය යොමු කළ යුතු අතර එම තරගාවලි දෙක අතර ඇත්තේ සුලු කාලයක් බව ද මැතිව්ස් එහිදී සඳහන් කළා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,170 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,552 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  9,891 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,198 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,122 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,799 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,292 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,043 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,770 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,448 Downloads



Top 10 Commenters

Latest Comments

Top