බ්‍රිතාන්‍යයේ ජීවත් වන තරුණයින් දෙදෙනෙක් විවාහ වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි ඇති සුවිශේෂීත්වය වන්නේ ඔවුන් දෙදෙනා මුස්ලිම් ජාතිකයන් වීමයි.
යේඩ් චුඩුරි නමැති 24 හැවිරිදි තරුණයෙකු ෂෝන් රොගාන් නමැති 19 හැවිරිදි තරුණයෙක්ව මෙසේ විවාහ කරගෙන තිබුණා.
මොවුන් දෙදෙනාගේ විවාහය නෑදෑ හිතවතුන් පිරිවරාගෙන සිදු කර තිබෙනවා.
ඔවුන්ගේ සම්බන්ධයට බොහෝ දෙනා මුලින් විරුද්ධ වී ඇතත් පසුව කැමති වි ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.