Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
පුදුම කරවනවා කියලා බිරිඳගේ දකුණු අතේ ඇඟිලි 5ක් කැපූ අමානුෂික සැමියා - Photos

- පුදුම කරවනවා කියලා බිරිඳගේ දකුණු අතේ ඇඟිලි 5ක් කැපූ අමානුෂික සැමියා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,869 Views
තම බිරිඳගේ අධ්‍යාපනය හැදෑරීම නවතා දැමීම සඳහා සැමියෙකු විසින් කළ අමානුෂික ක්‍රියාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාල සිදුවීම වාර්තා වන්නේ බංගලාදේශයෙන්.

මෙම සැමියා විසින් තම බිරිඳගේ දකුණු අතේ ඇඟිලි 5 ක් මෙලෙස කපාදමා ඇත්තේ තමන්ගෙන් අවසර නොගෙන උපාධියක් හැදෑරීමට යාම හේතුවෙන්.

එහිදී පුදුම වීමකට සූදානම් වන ලෙස පවසා අදාළ සැමියා මෙලෙස තම බිරිඳගේ ඇඟිලි 5 මෙලෙස කපා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙලෙස වෙන්වී යන ලෙස කපා දැමූ ඇඟිලි කසල දමන බඳුනට දමා තිබීම හේතුවෙන් නැවත ඒවා බද්ධ කිරීමට නොහැකි වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදී ඇත්තේ  Hawa Akhter නමැති 21 කාන්තාවක්.

මෙලෙස ඇයගේ ඇඟිලි කපා දමා ඇති ඇයගේ සැමියා Rafiqul Islam නමැති 30 හැවිරිදි අයෙකු බවටයි වාර්තා වන්නේ.

ඔහු 8 වන වසර දක්වා ඉගෙනගත් පුද්ගලයෙකු බවයි පසුව අනාවරණ වී ඇත්තේ.

මේ හේතුවෙන් තම බිරිඳ උපාධියක් ලබාගැනීම පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් මෙලෙස ඇයගේ ඇඟිලි කපා දමන්නට ඇති බවටයි එරට පොලිසිය සැකපලකරන්නේ.

අදාළ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාළ කාන්තාව සිය දෙමව්පියන්ගේ නිවසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song) - Rose Alagiyawanna
Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song)
Rose Alagiyawanna
⤵  337 Downloads

Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  2,153 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,738 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,797 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,362 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,229 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,848 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,442 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,453 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,119 Downloads



Top 10 Commenters

Latest Comments

Top