Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
පිටස්තර පිරිමින් නිවසට එනවට අකමැති දැරිය මව අතැර ගිහින්

- පිටස්තර පිරිමින් නිවසට එනවට අකමැති දැරිය මව අතැර ගිහින්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,991 Views
සිය අම්මා සමග නිවසේ සිටීමට නොහැකි බව පවසා ඥාති කාන්තාවකගේ නිවසේ වාසය කළ පාසල් දැරියක් ඇය සමග ද සිටිය නොහැකි බව පවසා සිටි නිසා ළමා රක්ෂක මධ්‍යස්ථානයට භාර කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

නිවසට පිටස්තර පිරිමින් නිතර පැමිණෙන නිසා සිය මව සමග නිවසේ තවදුරටත් රැඳී සිටිය නොහැකි බව පවසමිනුයි මෙම 15 හැවිරිදි දැරිය නිවසින් ගොස් ඇත්තේ.

පසුව ඇය නෑදෑ වන කාන්තාවකගේ නිවසේ රැඳී සිට තිබෙනවා.

පසුව දැරිය පවසා ඇත්තේ එම කාන්තාව සමගද එකට රැඳී සිටිය නොහැකි බවයි.

කෙසේවෙතත් මෙම 15 හැවිරිදි ගැහැනු ළමයා අතුරුදන්ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුනා.

ඒ ගැන පරීක්ෂණ කිරීමේ දී සිය නිවසේ තම මව සමග සිටිය නොහැකි බව පවසමින් දැරිය ඥාති කාන්තාවකගේ නිවසේ ජීවත් වී ඇති බව හෙළි වී තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ මෙම නඩුව ඊයේ (10) කැඳවු අවස්ථාවේ විනිසුරුවරිය නියෝග කළේ ඇයව ළමා රක්ෂක මධ්‍යස්ථානයට භාර කරන ලෙසයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  1,385 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  4,717 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,406 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  63,864 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,023 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  12,825 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,284 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,067 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  417 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,885 Downloads



Top 10 Commenters

Latest Comments

Top