Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
හේනේ වැඩට ඇවිත් අනියම් සබඳතාවක් පැවැත්වූ රංගගේ පහරින් පුංචි පුතු මැරූ හැටි වමාරයි - Video & Photos

- හේනේ වැඩට ඇවිත් අනියම් සබඳතාවක් පැවැත්වූ රංගගේ පහරින් පුංචි පුතු මැරූ හැටි වමාරයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

85,650 Views
"ඔලුව ගහේ හැප්පුවා. ළමයා යටිගිරියෙන් කෑ ගැහුවා. සිහිය නැති වුනා. පස්සේ ලිහලා දැම්මා"...

"රංගයි, එයාගේ බිරිඳයි අඹු සැමියන් විදියට හැසිරෙනවා මම දැක්කා"

මින්නේරිය රත්මලේ පදිංචිව සිටි දිලීප එරංග බණ්ඩාර නම් වූ සිව් හැවිරිදි දරුවා මව හා සුළු පියා විසින් පහර දී මරණයට පත් වීමේ පුවත පසුගිය සතියේ රටම හැඬවීමට සමත් වුණා.

මේ වන විට එහි තවත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතිනවා.

මෙම දරුවා අසල්වාසී සුමනදාස නමැත්තාගේ නිවසට යන්නේ "අම්මේ මට බඩගිනියි" කීවද කෑමට දෙයක් නොදුන් නිසයි.

බඩගින්නට යමක් ඉල්ලු පුතාට අම්මගෙන් බැනුම් ලැබෙද්දී සුළු පියාගෙන් පාපහරක් ලැබුන බවද දැන් හෙළිවී තිබෙනවා.

එස් සුමනදාස නමැති අසල්වැසියා පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබෙන අතර එය සති අන්ත පුවත්පතක් ද වාර්තා කර තිබුනා.

"මමයි, මගේ බිරිඳ රූපවති ගෙදර ඉද්දි රංගගේ (සුළු පියා) ගෙදර ඉන්න පුංචි ළමයා හඬමින් අපේ ගේ ළඟින් ගියා. මම අපේ ගෙදරට එක්කගෙන ඇවිත් ඇහුවාම, තාත්තයි අම්මයි මට ගැහුවා. මාමේ මට බඩගිනියි. මට කන්න බත් දෙන්න.' කියා කිව්වා. ඒ වෙලේ අපේ ගෙදර බත් නොතිබුන නිසා බිරිඳ බිස්කට් කෙසෙල් දුන්නා.වතුරත් දුන්නා. ළමයාව අපේ ගෙදර තියා මම රංගගේ ගෙදරට ගියා. එතකොට දවල් 12.00ට විතර ඇති. මම එවිට දැක්කා රංගයි, එයාගේ බිරිඳයි අඹු සැමියන් විදියට හැසිරෙනවා. පස්සේ මම විස්තරේ කිව්වා. රංගගේ අනියම් බිරිඳ ඇවිත් ළමයව ඇදගෙන වගේ අරන් ගියා. වෙනදාටත් මේ දරුවාට පහර දෙන බව අපි දන්නවා."
 
අසල ගොවිපලක වැඩ කරන නිරෝෂා නමැත්තිය ද පොලිසියට ප්‍රකාශයක් දී තිබෙනවා.

"රංග නැමැත්තාගේ අනියම් බිරිඳ ෆාම් එකට ඇවිත් කිවා, අනේ නෝනා මගේ පොඩි එකා ගෙදර සෙල්ලම් කරද්දී බිම වැටුනා, දැන් සිහිය නෑ කියා. පස්සේ තව දෙන්නෙකුත් එක්ක ඒ ගෙදරට ගියා.එහෙ තියෙන්නේ එක කාමරයයි.ළමයා කාමරය මැද උඩුබැලි අතට දිගා කරලා තිබුනා.ගෙයි ඉඳන් රංග එලියට අවා.මම ළමයව ඔසවා ගත්තාම ඔලුව කඩා වැටුනා"

දරුවාගේ මව යයි කියන 23 හැවිරිදි සඳමාලි මෙසේ කියා තිබෙනවා.

"අල්ලපු ගෙදරට ගිහින් කෑම කෑව නිසා එහෙ ගිහින් අරගෙන ඇවිත්, ගේ පිටිපස්සේ මයිල ගහේ ලණුවකින් ගැට ගැහුවා. පස්සේ කොටුවක් කඩා එකෙන් ගැහුවා.ඔලුව ගහේ හැප්පුවා. ළමයා යටිගිරියෙන් කෑ ගැහුවා. සිහිය නැති වුනා. පස්සේ ලිහලා දැම්මා."

රංග නැමැත්තා පවසා ඇති පරිදි ඔහු රැකියාවක් සොයා කැකිරාව නගරයට ගිය අවස්තාවක කාන්තාවක් මුණ ගැසී ඇය සමග ගලෙන්බිඳුණුවැව ඇගේ නිවසට ගොස් ඇත්තේ හේන්වල වැඩ කිරීමටයි.

එහි දරුවකු සිටින තරුණ දියණියක් සිට ඇති අතර අගේ සැමියා හමුදා කඳවුරක කම්කරු රැකියාවක් කරන බවද දැනගෙන තිබෙනවා.

පසුව ඇය හා අනියම් සම්බන්ධතාවක් ගොඩනගා ගෙන අැය හා දරුවා සමග මින්නේරියට පැනගොස් ඇති බව සඳහන්.

පොලිසිය සොයාගෙන ඇති පරිදි 26 හැවිරිදි මෙම රංග නැමැත්තාත්  මිට පෙර විවාහ වී සිට ඇති අතර  ඔහු එම බිරිඳට අමානුෂික ලෙස රජ කාලේ දඬුවම් පවා දුන් බවද හෙළි වී තිබෙනවා.

07 වන ශ්‍රේණියට පමණක් ඉගෙන ගත් පුද්ගලයෙන් වන ඔහු  අධික ලෙස බීමට ඇබ්බැයි වී සිටින ඇති අතර පසුව එම බිරිඳ හැරගොස් තිබෙනවා.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  2,296 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  6,988 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  1,382 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  1,633 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,457 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  2,376 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  4,896 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,604 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,182 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  6,157 Downloads



Top 10 Commenters

Latest Comments

Top