Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
30
හිරු අභිමානවත් 19 වන සංවත්සරය අති‍ උත්කර්ෂවත් ලෙස සැමරෙයි | Hiru 19th Anniversary Celebrations - Office Party - Video & Photos

- හිරු අභිමානවත් 19 වන සංවත්සරය අති‍ උත්කර්ෂවත් ලෙස සැමරෙයි | Hiru 19th Anniversary Celebrations - Office Party - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,823 Views
මුළු රටම අහන හිරු - හිරු මගේ පණ වගේ

ශ්‍රී ලාංකීය රසික හදවත් වලට වඩාත් සමීප වූ ගුවන් විදුලිය වන හිරු FM සිය අභිමානවත් 19 වන සංවත්සරය අති‍ උත්කර්ෂවත් අයුරින් අද (30) සමරනු ලැබුවා. ඒ ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේදීයී.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ නිවේදක නිවේදිකාවෙන් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

හිරු ශ්‍රාවක ඔබ වෙනුවෙන් හිරු සංවත්සරික ප්‍රසංගය හෙට උදෑසන 10.00 සිට රාත්‍රී 9 දක්වා ජනප්‍රිය ගායන තරු රැසකගේ සහභාගිත්වයෙන් හිරු විශේෂ මැදිරියේ සිට සජීවීව විකාශය කරන්නට හිරු පිරිවර මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා.

හිරු 19 වන සාංවත්සරික තේමා ගීතය මෙතනින් භාගත කරගන්න
 
ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේ පැවැත්වූ හිරු 19 වන සංවත්සර සැමරුමේ විශේෂ අවස්ථා පහතින් බලන්න.



     


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Handanu Epa - Chamara Maduranga
Handanu Epa
Chamara Maduranga
⤵  654 Downloads

Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  2,862 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  7,775 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,583 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  37,027 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  8,580 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,273 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  38,096 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  9,189 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  7,077 Downloads



Top 10 Commenters

Latest Comments

Top