Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
30
මිතුරන් සමග සරුංගල් යවන්න ගිහින් අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත් අරෝෂ - Video & Photos

- මිතුරන් සමග සරුංගල් යවන්න ගිහින් අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත් අරෝෂ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,120 Views
සරුංගලයේ නුල හකුලමින් පසුපසට පැමිණෙද්දී වගා ළිඳට වැටිලා...

දෙමව්පියන්ට නොදන්වා සරුංගල් යවන්න ගිහින්...

ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේදී සරුංගල් යවමින් සිටි කුඩා දරුවෙකු වගා ළිඳකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගස්හින්න පාසලේ 3 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි අරෝෂ ඉමේෂ් ප්‍රියන්ත නමැති 8 හැවිරිදි දරුවෙකුයි.

එම දරුවා ඊයේ (29) සවස පාසලේ පැවති උපකාරක පංතියකට සහභාගී වීමෙන් පසු මිතුරන් කිහිප දෙනෙකු සමග දෙමව්පියන්ට නොදන්වා සරුංගල් යැවීමට ගොස් ඇතැයි සඳහන්.

අනතුරුව සරුංගලයේ නුල හකුලමින් පසුපසට පැමිණෙද්දී වගා ළිඳට වැටුනු බවයි අනෙක් ළමුන් ප්‍රකාශකර ඇත්තේ.

අසල්වාසීන් පිරිසක් ළිඳට වැටුනු දරුවා රෝහලට රැගෙන ගිය ද දිවි බේරා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

මෙම ළමුන්ට සවස උපකාරක පංති පැවැත්වු ගුරුවරිය සඳහන් කළේ සරුංගල් යැවීමට නොයන ලෙසට උපදෙස් දී ළමුන් නිවෙස් වෙත පිටත් කර යැවු බවයි.

පසුගිය දිනක සරුංගලයක නුලක් බෙල්ලේ එතීමෙන් දරුවෙකුට තුවාල වු සිද්ධියක් පිළිබඳ මියගිය දරුවා ගුරුවරිය සමග ප්‍රකාශ කිරීම හේතුවෙන් එලෙස උපදෙස් දුන් බව ද අදාළ ගුරුවරිය සඳහන් කර තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  1,391 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  4,728 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,406 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  63,917 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,026 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  12,837 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,284 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,067 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  417 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,889 Downloads



Top 10 Commenters

Latest Comments

Top