Emily Georgia නමැති විදෙස් ජාතික තරුණියක් පෙම්වතා සමග ලිංගිකව එක්වීමේදී සිදුවූ සිද්ධියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
ඇය 20 හැවිරිදි තරුණියක් වන අතර එංගලන්තයේ ජීවත් වන බවත් සඳහන්.
ඇය සිය පෙම්වතා සමග ලිංගිකව එකතුවීමේදී ජීවිතේ පළමුවරට අඟල් 4ක Sex Toy එකක් භාවිතා කර තිබෙනවා.
සිය පෙම්වතාගේ උවමනාවට එය භාවිතා කරත් පසුව එය යෝනිය තුළ සිරවී ඇති අතර පෙම්වතා එය එළියට ගැනීමට උත්සහ කර ඇතත් එය ව්‍යර්ථ වී ඇති බවයි වාර්තාවන්නේ.
පසුව පෙම්වතා මැයව තනියම නිවසේ දමා ගොස් ඇති අතර ඇගේ යෙහෙළියකට මේ පිළිබඳව දැනුම් දුන් පසු ඇය පැමිණ රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.
එරට Sex Toy සාමාන්‍ය දෙයක් නිසා Emily හිතලා තියෙන්නේ මේක සාමාන්‍ය සිදුවීමක් කියලයි. වෛද්‍ය වරු ඇයව එක්ස්රේ කළ පසු එය දැක පුදුම වී ඇති අතර Emilyට කියා ඇත්තේ සැත්කමක් කර එම Sex Toy එක එළියට ගත යුතු බවයි.
කෙසේ වෙතත් Emily පැය 3ක් විතර රෝහලේ සිටි බවත් පැයක පමණ කාලයකින් පසු එම Sex Toy එක ඉවත් කිරීමට වෛද්‍යවරු සමත් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වළ දැක්වෙනවා.