Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
28
කොට්ටාවේ පාසල් සිසුවිය සියදිවි හානි කරගැනීමට ගිය හේතුව ලිපියකින් හෙළිවෙයි - Video

- කොට්ටාවේ පාසල් සිසුවිය සියදිවි හානි කරගැනීමට ගිය හේතුව ලිපියකින් හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

95,364 Views
යකඩ ගුවන් පාලම මතින් පැන බරපතල තුවාල...

සිසුවියගේ පාසල් බෑගය, පාවහන් යුවළ සහ ටයි පටිය පාලම මත තිබිලා...

පන්නිපිටියේ - ධර්මපාල විදුහල ඉදිරිපිට යකඩ ගුවන් පාලම මතින් පැන බරපතල තුවාල ලැබූ ශිෂ්‍යාව සිය දෙමව්පියන්ට සටහන් කර තිබූ ලිපියක් රෝහලේ හෙදියක් විසින් සොයාගෙන තිබෙනවා.

ඇය එහි සඳහන් කර ඇත්තේ තම ප්‍රේම සබඳතාවකට මව අවවාද කිරීම හේතුවෙන් සිත්තැවුලට පත්ව සියදිවි හානිකරගන්නා බවයි.

ඊයේ (27) පෙරවරුවේ එම සිසුවිය ගුවන් පාලම මතින් පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ කළ අතර, ඇය වැටී තිබුණේ හයිලෙවල් මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මතටයි.
 
එහිදී බරපතල තුවාල ලැබූ ඇය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවුණා.

අනතුරින් සිසුවියගේ කොන්දේ අස්ථී බිඳීමක් සිදුව ඇති බවයි ජාතික රෝහල් ප්‍රකාශිකාවක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. අදාළ සිසුවියගේ පාසල් බෑගය, පාවහන් යුවළ සහ ටයි පටිය පාලම මත තිබී පොලීසිය සොයාගත්තා.

ඇය කොට්ටාව- රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචි 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Handanu Epa - Chamara Maduranga
Handanu Epa
Chamara Maduranga
⤵  654 Downloads

Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  2,863 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  7,775 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,583 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  37,027 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  8,585 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,275 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  38,098 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  9,189 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  7,077 Downloads



Top 10 Commenters

Latest Comments

Top