Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
27
කප් එක උස්සපු ජෝෂප් පිලේ රංගනය ඉදිරියේ ඉසිපතන ක්‍රීඩකයා පෙන්වූ මහත්මා ගතිය - Video

- කප් එක උස්සපු ජෝෂප් පිලේ රංගනය ඉදිරියේ ඉසිපතන ක්‍රීඩකයා පෙන්වූ මහත්මා ගතිය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

98,103 Views
‘‘අපි අතර ප්‍රශ්න නෑ මචං“ කියා ජෝසප් ක්‍රීඩකයා පසුව සමාව අයදී..

2017 ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය මෙවර අවසන් වුණේ ශාන්ත ජෝෂප් පිළට ජය හිමිකර දෙමින්.  අවසන් මහා තරගයේදී ශාන්ත ජෝෂප් පිල හා තරගවැදුණේ ප්‍රබල ඉසිපතන කණ්ඩායමයි.

මේ තරගයේ ජයග්‍රාහී මොහොතේදී ශාන්ත ජෝෂප් පිලේ ක්‍රීඩකයෙකු වන චතුර සෙනෙවිරත්නගේ හැසිරීම සමාජ ජාල වෙබ් අඩවිවල මෙන්ම ක්‍රීඩාවට ලැදි බොහේ දෙනෙකුගේ විවේචනයට හේතුවුණා.

එහිදි ඔහු පරාජය වූ ඉසිපතන පිලේ ක්‍රීඩක Chamod Fernando ඉදිරියේ රංගනයක නිරත වන ආකාරය දැක ගන්නට ලැබුණා. එම අවස්ථාවේ ඉසිපතන ක්‍රීඩකයා දැඩි විනයකින් යුතුව ඔහුට ප්‍රතිචාර දැක්වීම සමාජ ජාල වෙබ් අඩවි හරහා බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට හේතුවුණා.

මේ අතර එම තරගයේදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් චතුර සෙනෙවිරත්න ඉසිපතන ක්‍රීඩක චමෝද් හමුවී සමාව අයැද සිටි බවත් දැනගන්නට ලැබෙනවා.

එසේම සිය ෆේස්බුක් ගිණුම හරහාද ඔහු එම සිද්ධියට සමාව අයැද තිබුණා.

එහිදි ඔහු පවසා තිබුණේ එම හැසිරීමෙන් අනෙක් ක්‍රීඩකයින්ගේ සිත් රිදුනේ නම් සමාව ඉල්ලා සිටින බවයි.

අදාළ සිදුවීමේ වීඩියෝව සහ චතුර සෙනෙවිරත්නගේ ෆේස්බුක් ප්‍රතිචාරය පහතින්...



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  237 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  241 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  16,827 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  1,964 Downloads

Wassane - Supun Madhuwantha
Wassane
Supun Madhuwantha
⤵  2,580 Downloads

Watena Husmak Gane - Sasindu Gunawardhana
Watena Husmak Gane
Sasindu Gunawardhana
⤵  3,317 Downloads

Sithuvili Sasala Wela - Prasanna Fernando
Sithuvili Sasala Wela
Prasanna Fernando
⤵  1,166 Downloads

Dasin Wen Vee - Nadeeshan Wijerathne
Dasin Wen Vee
Nadeeshan Wijerathne
⤵  8,625 Downloads

Me Kandulu Adare - Gayan Suranga Silva
Me Kandulu Adare
Gayan Suranga Silva
⤵  3,074 Downloads

Hamuwu Da Sita - Dineth Aruthsha
Hamuwu Da Sita
Dineth Aruthsha
⤵  5,166 Downloads



Top 10 Commenters

Latest Comments

Top