Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
26
මිනිසුන් සොම්බි බවට පත් කරන ලොව දරුණුතම මත්ද්‍රව්‍ය ෆලක්කා

- මිනිසුන් සොම්බි බවට පත් කරන ලොව දරුණුතම මත්ද්‍රව්‍ය ෆලක්කාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62,017 Views
හෙරොයින්,කොකේන් ,එල්.එස්.ඩි වැනි මත්ද්‍රව්‍ය ගැන අපි අහලා තිබුනට මේ සියල්ල ශරීරයට හා මනසේ වෙනස්කම් වලට විතරක් බලපාන මත්ද්‍රව්‍යයන්. මේ කියන්නේ ඊට වැඩ හුඟක් දරුණු භයානක මත්ද්‍රව්‍යක් ගැනයි.


FALAKKA (ෆලක්කා)



මෙම ෆලක්කා නම් මත්ද්‍රව්‍ය තමයි දැනට ලෝකයේ දරුණුතම මත්ද්‍රව්‍ය විදිහට සැලකෙන්නේ..

මෙය ඇල්ෆා පිවිපි යන රසායනිකයක් මගින් නිපදවා ඇත.මෙය රෝස හෝ සුදු  පැහැති කුඩා කැබලි වශයෙන් ඇත.එමෙන්ම මෙය හද ගැස්ම වැඩි කරන මත්ද්‍රව්‍යකි..මෙමගින් ලබා ගන්නා අයගේ මනසට සදාකාලික ව්‍යාකුල  තත්වයන් පමනක් නොව හෘදයාබාධ ද ඇතිකර හැකිය.

මෙය පාවිච්චි කරන ඕනෑම කෙනෙක් සොම්බි , එනම් මැරුණු භූතාත්ම මෙන් විකෘති තත්ත්වයට පත් වෙනවා. තමන්වම , අන් අයව සපාකන්න පටන් ගන්නවා.


ඒ වගේම හිතාගන්න බැරි ශක්තියක් ලැබෙනවා. ඒ කියන්නේ කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ වගේම වේගයෙන් දුවන්න , යම් දෙයක් තමන්ගේ දෑත් වලින් කඩලා බිඳලා දාන්න පවා පුළුවන්.

මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කල පුද්ගලයින් සිදු කල මරණ පවා වාර්ථා වෙලා තියෙනවා.

මේ වීඩියෝවේ ද ඔවුන් මිනිසුන්ට පිහියෙන් අනින දර්ශන , යම් යම් භයානක ක්‍රියා ඇතුලත් දර්ශන ඇතුලත් නිසා සුළු දෙයටත් බියට පත් වන අය , කුඩා දරුවන් නැරඹීමෙන් වලකින්න..





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  1,315 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  4,696 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,395 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  63,542 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,013 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  12,772 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,284 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,065 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  417 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,861 Downloads



Top 10 Commenters

Latest Comments

Top