Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
26
එක් දිනකදී කාන්තාවන් 57 දෙනෙකු සමග ලිංගිකව එක්ව ලෝක වාර්තාවක් තැබූ මිනිසෙක්

- එක් දිනකදී කාන්තාවන් 57 දෙනෙකු සමග ලිංගිකව එක්ව ලෝක වාර්තාවක් තැබූ මිනිසෙක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,162 Views
පැය 24 ක් තුළ කාන්තාවන් 57 දෙනෙකු සමග ලිංගිකව එක්වූ පුද්ගලයෙකු පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිංගප්පූරුවේ 34 හැවිරිදි පුද්ගලයෙකු විසින් කළ මෙම ක්‍රියාව ලෝක වාර්තාවක් බවයි සඳහන් වෙන්නේ.


චෙක් ජනරජයේ එක්තරා නගරයක පිහිටි ගණිකා නිවාසයක් විසින් තරඟයක් පවත්වා තිබෙනවා.පැය 24 ක් ඇතුළත එම ගණිකා නිවාසයේ සිටින වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් සමග ලිංගිකව එක්වී ජයග්‍රහණය කිරීම එම තරඟයයි.

මෙම තරඟයට කොන්දේසි කිහිපයක්ද එක් කොට තිබෙනවා.ශක්ති ජනක පාන නොගැනීම, කෘතීම ඖෂධ වර්ග බාවිතා නොකිරීම වැනිදේ මෙහි කොන්දේසි වනවා.

ඒ අනුව සිංගප්පූරු ජාතික 34 හැවිරිදි පුද්ගලයෙක් කාන්තාවන් 57 දෙනෙකු සමඟ ලිංගිකව එක්වී ලෝක වාර්තා පොතට එක්වී තිබෙනවා.මිට ඉහතදී මෙම වාර්තාවට හිමිකම් කියා තිබෙන්නේ ඇමෙරිකාවේ නිල් චිත්‍රපට නළුවෙකු බවයි සඳහන් වන්නේ.

1983 වර්ෂයේදී ඔහු පිහිටුවා ඇති එම ලෝක වාර්තාවේදී කාන්තාවන් 55 දෙනෙකු සමග ලිංගිකව එක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,303 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,678 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,181 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  445 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  4,410 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  6,681 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,658 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,058 Downloads

Thahanam Wu Adare - Naveen Munasinghe
Thahanam Wu Adare
Naveen Munasinghe
⤵  11,268 Downloads

Sithin Pathuwa Oya - Sampath Jayaweera
Sithin Pathuwa Oya
Sampath Jayaweera
⤵  3,244 Downloads



Top 10 Commenters

Latest Comments

Top