සිය ප්‍රේක්ෂකයන් වෙත නැවුම් වූ වැඩසටහන් ගෙන එන ආසියානු මාධ්‍ය ජාලයේ හිරු FM සහ ෂා FM නවතම ප්‍රවර්ධන වැඩසටහන දිවයිනේ ප්‍රදේශ රැසක සිදුකෙරෙනවා.
ඒ අනුව එහි දෙවන අදියර ක්‍රියාත්මක කෙරුනේ කොටහේන සහ බ්ලූමැන්ඩල් යන ප්‍රදේශවලයි.
හිරු , ෂා ලකුණ ඇතුළත් වටිනා ටී ෂර්ට් එකක් දිනා ගැනීමට ඔබ කළ යුත්තේ හිරු , ෂා සළකුණ ඇතුළත් ස්ටිකර් ත්‍රී රෝද රථයේ අලවා ගැනීම පමණයි.